Paranoya ස්ලිපින් පැරලයිසිස්

Mafiapost

Member
Jan 26, 2015
52
26
0
Paranoya ස්ලිපින් පැරලයිසිස්

1280x720-n5W.jpg
:sorry:
මචං ස්ලීපින් පැරලයිසිස්( Sleeping paralysis) වලින් පිඩා විදින අය ඉන්නවද මෙතන
ඉන්නවනමි තමන්ගේ අත්දැකීම මෙතන දාලයන්න .තව කෙනෙක් බය කරන්න නෙවේ.මේක පැරනෝමල් ඉන්සිඩන්ටි එකක්ද නැත්ත කියන එක ගැන සංවාදයක් ඇති කරගන්න
මායාවෙන් ගැලවිලා ඉක්මනට අවදි වෙන්න හරි. මේක නැති කරගන්න හරි තමන් හොයා ගත්ත උපක්‍රම තියෙනව නමි දාල යන්න
 

indigofire

Member
Jul 1, 2015
33
3
0
paranormal නෙවෙයි. මටත් එනවා සමහර වෙලාවට. උඩ අතට නිදා ගත්තම විතරයි එන්නේ. පැත්තට හරි යට අතට හරි නිදා ගත්තම එන්නේ නෑ. වැඩිපුර එන්නේ දවල් නිදාගත්තම. sleep paralysis හැදුනොත් මුලින් කකුල් වල ඇගිලි හොලවන්න try කරන්න. එතකොට ඇහැරෙනවා.