



එල මචන් නියමයි..
ඔය සතා ටිකක් විස සහිතයි, මූ ගොඩක් වෙලාවට කොරල් පර ආශ්‍රිතව තම්යි ඉන්නෙ, ලන්කාවෙ වැඩි වශයෙන් පොල්හේන මුහුදේ අපිට දකින්න පුලුවන්, ඉකිරි කට්ටක් ඇනුන වෙලාවට එය ඉක්මනටම අයින් කරන්න ඕන වෙනව, නැත්තම් ඉතින් සොර්‍රයිම තමා.... කියන්න දුකයි බන් අපේ සමහරක් මෝඩ යක්කු මූව අල්ලල සිගරට් අලු දාන බදුන් (ash tray) හදන්න මූව පාවිච්චි කරනව, පව් බන්.......
rep +2
oya katu anunama galawanan bh bn puduma widihata ridenne![]()
oya katu anunu thanata chu karapuwama hari yanawalu ne ban.mama ehema ehala thiyenawa aththada danne na.bt film ekaka ehema thibuna..

ane manda bnAdooooo eka parak api Hikkadu side eke gihin oya wage ekak thibba,habai eka oita wada lassanai,hoda welawata pegune na,passe ethana hitapu porak kiwwa oka enunoth serai kiyala,passe api eka ethata wisi kala![]()
