ela machan
Kasippu Sira Well-known member Dec 1, 2015 12,825 1,810 113 අම්මගෙ ඔඩොක්කේ Feb 5, 2017 #21 ela machan
ashmi Member Dec 21, 2011 19,209 742 0 Feb 5, 2017 #22 NEMISIS said: මම නම් ඔහොමා පාක් කරනනෙත් නැහැ, මම පාක් කරලා ගියාම කාට හාරි කරදරයක් නම් කතා කරන්න ෆෝන් නම්බර් එකත් ලියලා ඩෑශ්බෝඩ් එක උඩ දාල තියනවා වින්ඩ්ස්ක්රීන් එකෙන් පේන විදියට ඒ උනාට කෝල් කරන්නෙ නම් කාර් එක විකුනනවද කියලා අහලා Click to expand...
NEMISIS said: මම නම් ඔහොමා පාක් කරනනෙත් නැහැ, මම පාක් කරලා ගියාම කාට හාරි කරදරයක් නම් කතා කරන්න ෆෝන් නම්බර් එකත් ලියලා ඩෑශ්බෝඩ් එක උඩ දාල තියනවා වින්ඩ්ස්ක්රීන් එකෙන් පේන විදියට ඒ උනාට කෝල් කරන්නෙ නම් කාර් එක විකුනනවද කියලා අහලා Click to expand...
thilihare Well-known member Apr 30, 2013 6,685 742 113 Kandy Feb 6, 2017 #25 good post.. සහතික ඇත්ත. You must spread some Reputation around before giving it to djnick again.
BoyShelton Member Jan 17, 2016 327 28 0 Feb 6, 2017 #26 මචන්ලා මෙන්න මේකට තියෙන නීතිමට පෑත්ත පොඩ්ඩක් කියපන්කො. ඔය සමහර කඩ ඉස්සරහ ගහල තියෙනවනෙ කඩේ උන් NO PARKING කියල. හෑබයි පාරේ හොදට ඉඩ තියෙනවානම් නවත්න සහ කඩේ entrance එක block වෙන්නේ නෑත්තන් කඩේ උන්ට කියන්න පුලුවන්ද park කරන්න එපා කියන්න?
මචන්ලා මෙන්න මේකට තියෙන නීතිමට පෑත්ත පොඩ්ඩක් කියපන්කො. ඔය සමහර කඩ ඉස්සරහ ගහල තියෙනවනෙ කඩේ උන් NO PARKING කියල. හෑබයි පාරේ හොදට ඉඩ තියෙනවානම් නවත්න සහ කඩේ entrance එක block වෙන්නේ නෑත්තන් කඩේ උන්ට කියන්න පුලුවන්ද park කරන්න එපා කියන්න?
Shamil Max Well-known member May 18, 2008 7,379 2,206 113 Boralesgamuwa Feb 9, 2017 #28 ලංකාවෙත් ඕව කරානම් හරි . හැමතැනම හැමදාම තියෙන ප්රශ්නයක් තම
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Feb 22, 2017 #29 Shamil Max said: ලංකාවෙත් ඕව කරානම් හරි . හැමතැනම හැමදාම තියෙන ප්රශ්නයක් තම Click to expand... ලංකාවේ උන් වාහන ගන්නේ දහ අතේ නය වේලා බන් ඕවට මොන හරි උනොත් ඉවරයි
Shamil Max said: ලංකාවෙත් ඕව කරානම් හරි . හැමතැනම හැමදාම තියෙන ප්රශ්නයක් තම Click to expand... ලංකාවේ උන් වාහන ගන්නේ දහ අතේ නය වේලා බන් ඕවට මොන හරි උනොත් ඉවරයි