.:: Park කරන්න කලින් හිතහල්ලා ::.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මම නම් ඔහොමා පාක් කරනනෙත් නැහැ, මම පාක් කරලා ගියාම කාට හාරි කරදරයක් නම් කතා කරන්න ෆෝන් නම්බර් එකත් ලියලා ඩෑශ්බෝඩ් එක උඩ දාල තියනවා වින්ඩ්ස්ක්‍රීන් එකෙන් පේන විදියට ඒ උනාට කෝල් කරන්නෙ නම් කාර් එක විකුනනවද කියලා අහලා

:lol::lol::lol:
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    the_world_is_truly_blessed_to_have_people_like_this_in_it_28%2B(2013_11_02%2B22_20_18%2BUTC).gif
    failing-easy-tasks-parkign.gif
    lwy6gjv.jpg
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    good post.. සහතික ඇත්ත. :yes::yes: You must spread some Reputation around before giving it to djnick again.
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    මචන්ලා මෙන්න මේකට තියෙන නීතිමට පෑත්ත පොඩ්ඩක් කියපන්කො. ඔය සමහර කඩ ඉස්සරහ ගහල තියෙනවනෙ කඩේ උන් NO PARKING කියල. හෑබයි පාරේ හොදට ඉඩ තියෙනවානම් නවත්න සහ කඩේ entrance එක block වෙන්නේ නෑත්තන් කඩේ උන්ට කියන්න පුලුවන්ද park කරන්න එපා කියන්න?
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ලංකාවෙත් ඕව කරානම් හරි . හැමතැනම හැමදාම තියෙන ප්‍රශ්නයක් තම
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලංකාවෙත් ඕව කරානම් හරි . හැමතැනම හැමදාම තියෙන ප්‍රශ්නයක් තම

    ලංකාවේ උන් වාහන ගන්නේ දහ අතේ නය වේලා බන්
    ඕවට මොන හරි උනොත් ඉවරයි :P