Park Hospital - psychiatrist Dr කපිල රණසින්හ

itgeek

Member
Oct 23, 2022
7
6
3
මචන්ලා අපේ නන්ගි කෙනෙක් ඩිප්ප්‍රෙශන් වලට දෙන් අවුරුදු 3ක් බේත් ගත්තා.
එත් එන්න එන්නම වැඩි වෙන නිසා park හොස්පිටල් එකෙ admit karala බේත් කරන්න බැලුවෙ..
එලකිරි එකෙන් අහන්න හිතුවෙ වෙන විස්තරයක් අහගන්න කවුරුවත් කෙනෙක් නැති නිසා :no:

park hospital eken hari dr කපිල රනසින්හ කියන doctor(පලවෙනි පාරට යන්නෙ මෙයා ගාවට)ගෙන් බේත් අරන් තියන කවුරුහරි දන්නවද?
any detail is highly appreciated! 🙏🙏
 

Madushan34

Active member
  • Mar 2, 2021
    232
    204
    43
    mage yaluwek gattha 4 years continue. beheth bona mul kalenm uta epama wela thibbe.uta depression hodatama thibba.nikan yakek wage u. koma hari dan nm uta depression nha behethuth nathara kara .dan u awlk nathiwa innawa. Doca nm hodai, beheth nawattahnne nathiwa ganna eka digata.