60 වත්ත
loke godak ratawalata sapekshawa canadawa, japane ehema pirihima adui neda?පිරිහිච්ච නැති සමාජයක් තියෙන රටක් කියපන් බලන්න....
loke godak ratawalata sapekshawa canadawa, japane ehema pirihima adui neda?


උගතුන් කිව්වම හිතෙන්නෙ ඩිග්රි කාරයෝ කියලයි... අනික උඹ අදහස් කලෙත් ඒක තමයි... දැන් බොරැවට කොළ කඩා පාන්න එපා.....
(දැන් ඉන්න එවුන් කේන්දර පස්සෙ යන්නෙ නැහැනේ... උඹලගේ පවුල වල උන් කේන්දර පස්සෙ යන්නෙ නැහැනේ... අනේ පලයන් බන් යන්න...)
සීයට සීයක් පිරිසිදු රටකට තියෙන්නෙ උතෝපියා මනෝ රාජ්‍යය විතරයි. මහ පොලොවෙ තියෙන හැම රටේම ප්‍රශ්න තියෙනව. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කොච්චර පිරිහිලාද කියන එක. දැනට ස්කැනේඩියානු රටවල් වල ප්‍රශ්න/පිරිහීම අඩුයි.පිරිහිච්ච නැති සමාජයක් තියෙන රටක් කියපන් බලන්න....
kakuluwa ade gihin kohomada pataw kelin yanne
විසුරුවා හැරීම කල් යයි : 20 සම්මත කර ගැනීමේ උත්සහයක්
24 June 2015
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට තවදුරටත් කටයුතු කිරීම සඳහා, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තවදුරටත් කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ශ්‍රීලනිප අමාත්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.
කෙසේවුවද ඊට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විස්වාස භංග යෝජනාව ඉවත්කර ගැනීමට ජනාධිපතිවරයා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් සමග සාකච්ජා කරමින් සිටින බවද එම ඇමතිවරයා පැවසිය.
කෙසේවුවද අද රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට මාධ්‍යවල පලවී ඇති වාර්තාවල සත්‍යතාවයක් නැතැයි ද එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
- http://www.sinhala.srilankamirror.com/news/item/5943-20
අද රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කතාව බොරුවක් !
අද (24) රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට මේ වනවිට මාධ්‍යයන්හි පළවී ඇති වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති කාර්යාලයීය ප්‍රකාශකයෙකු 'ලංකා නිවුස් වෙබ්' වෙත මීට ස්වල්ප වේලාවකට ඉහතදී පැවසීය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ශ්‍රීලනිපයේ සහයෝගය ඇතිව ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩුව සමත් වුවහොත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා තෙක් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව එකී ප්‍රකාශකයා ස්ථිරසාර වශයෙන් අපවෙත සඳහන් කර සිටියේය.
හෙට (25) පාර්ලිමේන්තුව පැවැත්වීම අවිනිශ්චිත බවට කතානායක චමල් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුව තුළ කරන ලද ප්‍රකාශය පදනම් කරගෙන ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ අද රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි. එහෙත් එය එසේ සිදු නොවේ.
රවී කරුණානායක මහතාව ජනාධිපතිවරයා විසින් පත්කර ඇති පසුබිමක් තුළ ඔහුව බේරාගැනීමට නොහැකි වන්නේ නම් පමණක් ජූලි මස 06 වැනිදා ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇත.
ආණ්ඩුව විසුරුවා හැරීමකින් තොරව පවත්වාගෙන යන වටපිටාවක් තුළ ආණ්ඩුවේ ඉහළම ප්‍රතිවාදියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනෙන් දින දුර්වල වන බව රජයේ බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ. කෙසේ හෝ ඔහුවටා සිටින පිරිස නැවත තමාවෙත දිනාගෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා අදහස් කරගෙන සිටී. ඒ අනුව සමහරවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මෙම වසර අග දක්වා පමණ කල්යෑමට ඉඩ තිබේ.
- http://sinhala.lankanewsweb.net/news/17467-2015-06-24-15-03-34
මනුස්සයෙක් කිව්වම මූන මැද නහයක් තියෙනවා කියන්න ඕන නෑ නේ.
ඔව් අවුරුද්දකට සැරයක් වත් කොහෙ හරි ගුබ්බෑයමකින් කේන්දර ටික බලා ගන්නවා තමයි.. ඒත් 6ක් තියන් 4න් යන වැඩ කොරන්න තරම් බුද්ධිමත් නෑ.
සීයට සීයක් පිරිසිදු රටකට තියෙන්නෙ උතෝපියා මනෝ රාජ්‍යය විතරයි. මහ පොලොවෙ තියෙන හැම රටේම ප්‍රශ්න තියෙනව. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කොච්චර පිරිහිලාද කියන එක. දැනට ස්කැනේඩියානු රටවල් වල ප්‍රශ්න/පිරිහීම අඩුයි.






කැනඩාව කියන්නේ අපරාධ ප්‍රතිශතය අනෙක් රටවලට සාපේක්ෂව අවම මට්ටමේ තියෙන රටක්.ජපානේ පිරිහිලා නෑ....
උඹ ජපානේ ගැන නන් දන්නෙ නැහැ...
කොහොම වෙතත් කැනඩාවෙ නන් සමාජෙ හොදයි. මොකද ගොඩක් ඉන්නෙ උපාධි වෙනකන් ඉගෙන ගෙන එහෙට ගිය මිනිස්සු නිසා.... ඒත් එහෙත් අපරාධ වෙනවනේ...
අද රෑ නැතත් අද හෙටම විසුරුවනවා බන්. චන්දපත්රිකා පුරවල අරන් ගියේ මයිත්රිට හොරෙන් නෙවෙයිනේ.



අනේ පලයන් බන් යන්න.... උපදුන වෙලේම කේන්දර හදන එක හරි බුද්ධිමත් වැඩේනේ..



කැ# සීන් එක කියන්නේ 6ක් තියන් 4න් ගිය එකනේ බන්![]()


කවුද ?අපි නන් චන්දෙ එනකන් බලන් ඉන්නෙ... කට්ටියකට විශ්‍රාම පහසුකම් සලසන්න....![]()

මහින්දව විශ්‍රාම යවමුඅපි නන් චන්දෙ එනකන් බලන් ඉන්නෙ... කට්ටියකට විශ්‍රාම පහසුකම් සලසන්න....![]()

විශ්‍රාම ගියපු කට්ටියක් පෙන්නලා අන්න අපි විශ්‍රාම යැව්ව කට්ටිය කියල කියයිචන්දෙදි පෙන්නන්නන්......![]()

විශ්‍රාම ගියපු කට්ටියක් පෙන්නලා අන්න අපි විශ්‍රාම යැව්ව කට්ටිය කියල කියයි![]()
