Parliament Wisurwanawa Ada rata.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    උගත් කම, දක්ශ කම තිබුන පලියට රටට පක්ශපාතීව වැඩ කරයි කියල තියෙන සහතිකේ මොකක්ද?

    උබ ඔය කියන්නේ කොටි නැගිටීමෙන් ආරක්ෂා කරන එකද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    ඒ කියන්නෙ පක්ශෙ නැතිවූ කල සදා සොත්ති එහෙමද? පක්ශයකින් එහෙම අප‍ේක්ශකයන්ව පාලනය කරන එක වැරදී නේ?
    ජවිපෙ 60000ක් මරලවත් නැතිකරන්න බැරිවුන එකේ උඹල හිතන තරම් ලේසියෙන් නැතිකරල දාන්න බැහැ.;)

    ප්‍රතිපත්ති මිසක් පුද්ගලයො වැඩක් නැහැ. පක්ෂෙ වියදම් කරන්නෙ ප්‍රතිපත්ති වෙනුවෙන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ ඔය කියන්නේ කොටි නැගිටීමෙන් ආරක්ෂා කරන එකද?

    නැහැ ප්රශ්නය ‍තේරැනේ නැද්ද?

    මෙන්න ආයෙත් උත්තර දීපන්...

    උගත් කමෙන් දේශපාලනය කරන්න සුදුසු කම ලැබෙනවද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජවිපෙ 60000ක් මරලවත් නැතිකරන්න බැරිවුන එකේ උඹල හිතන තරම් ලේසියෙන් නැතිකරල දාන්න බැහැ.;)

    ප්‍රතිපත්ති මිසක් පුද්ගලයො වැඩක් නැහැ. පක්ෂෙ වියදම් කරන්නෙ ප්‍රතිපත්ති වෙනුවෙන්

    ඔවු හරි.... :cool::cool::cool::cool:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,761
    113
    canada
    ජවිපෙ 60000ක් මරලවත් නැතිකරන්න බැරිවුන එකේ උඹල හිතන තරම් ලේසියෙන් නැතිකරල දාන්න බැහැ.;)

    ප්‍රතිපත්ති මිසක් පුද්ගලයො වැඩක් නැහැ. පක්ෂෙ වියදම් කරන්නෙ ප්‍රතිපත්ති වෙනුවෙන්

    කොම්දෝරු AnGeLHuNteR සහෝදරයා.......ආඩම්බරයි ඔබ ගැන :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    නැහැ ප්රශ්නය ‍තේරැනේ නැද්ද?

    මෙන්න ආයෙත් උත්තර දීපන්...

    උගත් කමෙන් දේශපාලනය කරන්න සුදුසු කම ලැබෙනවද?

    උගත්කම දේශපාලනයට අමතර සුදුසු කමක්. උගත් කමක් නැතුවත් දේශපාලනය කරන්න පුලුවන් බැරි නෑ.
    හැබැයි දේශපාලනයට අනිවා මනුශ්‍ය ගුණ ධර්ම තියෙන්න ඕනේ. ඒක නැති කෙනාට හැමදාම බෑ. රැවටීමෙන් හැමදාම බෑ. කවදා හරි හේදිලා දිය වෙලාම යනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උගත්කම දේශපාලනයට අමතර සුදුසු කමක්. උගත් කමක් නැතුවත් දේශපාලනය කරන්න පුලුවන් බැරි නෑ.
    හැබැයි දේශපාලනයට අනිවා මනුශ්‍ය ගුණ ධර්ම තියෙන්න ඕනේ. ඒක නැති කෙනාට හැමදාම බෑ. රැවටීමෙන් හැමදාම බෑ. කවදා හරි හේදිලා දිය වෙලාම යනවා.

    ඉතින් එහෙනන් උගතුන්, දක්ශයන් යවන්න කියන්නෙ.... මහෙමෙ කියපන්...

    මනුශ්‍ය ගුණ ධර්ම තියන උන් යවන්න කියල.....
     
    May 29, 2015
    612
    45
    0
    :(
    225න් එකෙක්ට වත් නැති තරම්. හැබැයි මහින්දට නම් ලොවෙත් නෑ.
    :) විපක්ෂ නායක තැන නොගෙන ඉන්නේ නෑ ලැබුනොත් නං මහින්ද.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඉතින් එහෙනන් උගතුන්, දක්ශයන් යවන්න කියන්නෙ.... මහෙමෙ කියපන්...

    මනුශ්‍ය ගුණ ධර්ම තියන උන් යවන්න කියල.....

    උගතුන් කිව්වම මනුෂ්‍ය ගුණ ධර්ම ඉබේ කියවෙනවා. ගුණ ධර්ම නැති එවුන් මොන ඩිග්රි ගහුවත් නූගතුන් විදියටයි සිංහල අපි නම් සලකන්නේ. නැත්නම් කේන්දරයක් පස්සේ දුවලා 6ක් තියාගෙන 4න් යයිද.
     
    May 29, 2015
    612
    45
    0
    visuruwana line ekak tiyenawa neda?
    ඔව් බන් කතා නායක ලංකාවම චුන් කරලා තියෙන්නේ අද. 24 විසුරුවන රාවේ කොහොමත් කලින්ම ගිහින් තිබුනේ
    මහින්දට අමෘතය හොයලා දිලා අමරණිය කරන්න ඔන..උන්නැහේ නැති වුනොත් රට විනාසයි :yes:
    :P උන්නැහේ හිටියත් විනාසයි නැතත් විනාසයි වගේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,080
    27,314
    113
    විසුරුවා හැරීම කල් යයි : 20 සම්මත කර ගැනීමේ උත්සහයක්
    24 June 2015

    20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට තවදුරටත් කටයුතු කිරීම සඳහා, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තවදුරටත් කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ශ්‍රීලනිප අමාත්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

    කෙසේවුවද ඊට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විස්වාස භංග යෝජනාව ඉවත්කර ගැනීමට ජනාධිපතිවරයා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් සමග සාකච්ජා කරමින් සිටින බවද එම ඇමතිවරයා පැවසිය.

    කෙසේවුවද අද රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට මාධ්‍යවල පලවී ඇති වාර්තාවල සත්‍යතාවයක් නැතැයි ද එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    - http://www.sinhala.srilankamirror.com/news/item/5943-20

    අද රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කතාව බොරුවක් !

    අද (24) රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට මේ වනවිට මාධ්‍යයන්හි පළවී ඇති වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති කාර්යාලයීය ප්‍රකාශකයෙකු 'ලංකා නිවුස් වෙබ්' වෙත මීට ස්වල්ප වේලාවකට ඉහතදී පැවසීය.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ශ්‍රීලනිපයේ සහයෝගය ඇතිව ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩුව සමත් වුවහොත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා තෙක් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව එකී ප්‍රකාශකයා ස්ථිරසාර වශයෙන් අපවෙත සඳහන් කර සිටියේය.

    හෙට (25) පාර්ලිමේන්තුව පැවැත්වීම අවිනිශ්චිත බවට කතානායක චමල් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුව තුළ කරන ලද ප්‍රකාශය පදනම් කරගෙන ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ අද රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි. එහෙත් එය එසේ සිදු නොවේ.

    රවී කරුණානායක මහතාව ජනාධිපතිවරයා විසින් පත්කර ඇති පසුබිමක් තුළ ඔහුව බේරාගැනීමට නොහැකි වන්නේ නම් පමණක් ජූලි මස 06 වැනිදා ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇත.

    ආණ්ඩුව විසුරුවා හැරීමකින් තොරව පවත්වාගෙන යන වටපිටාවක් තුළ ආණ්ඩුවේ ඉහළම ප්‍රතිවාදියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනෙන් දින දුර්වල වන බව රජයේ බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ. කෙසේ හෝ ඔහුවටා සිටින පිරිස නැවත තමාවෙත දිනාගෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා අදහස් කර‍ගෙන සිටී. ඒ අනුව සමහරවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මෙම වසර අග දක්වා පමණ කල්යෑමට ඉඩ තිබේ.

    - http://sinhala.lankanewsweb.net/news/17467-2015-06-24-15-03-34
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    ඉතින් එහෙනන් උගතුන්, දක්ශයන් යවන්න කියන්නෙ.... මහෙමෙ කියපන්...

    මනුශ්‍ය ගුණ ධර්ම තියන උන් යවන්න කියල.....
    මුලු සමාජෙම පිරිහිලා තියෙන කාලෙක පාර්ලිමේන්තුව විතරක් පිරිසිදු කරන්න හිතනවනම් ඒක විහිලුවක්;)
     
    May 29, 2015
    612
    45
    0
    2005 di Mahinda ta support karala karagaththa de un aye karagani da :P
    උන් ඒ පාර නේද වැඩිම ආසන ගණනක් දිනුවේ? කොහොමත් දිනුව පැරදුන කියල නෑ පස්සේ ඇතුලේ කේස් යනවා එකට ඉන්න පක්ෂ අතර. ඕක ඉතින් මොන දේ කරත් නවත්තන්න බෑ. හැම එකාම කොයි වෙලෙත් බලන්නේ තමන්ගේ වැඩි පිරිසක් ඇතුලට රිංගව ගන්න චන්දයක් එද්දී. ඉතින් තැනෙ හැටියට ඇනේ ගහයි වාසියක් වෙනවා කියල හිතුනොත්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උගතුන් කිව්වම මනුෂ්‍ය ගුණ ධර්ම ඉබේ කියවෙනවා. ගුණ ධර්ම නැති එවුන් මොන ඩිග්රි ගහුවත් නූගතුන් විදියටයි සිංහල අපි නම් සලකන්නේ. නැත්නම් කේන්දරයක් පස්සේ දුවලා 6ක් තියාගෙන 4න් යයිද.

    උගතුන් කිව්වම හිතෙන්නෙ ඩිග්රි කාරයෝ කියලයි... අනික උඹ අදහස් කලෙත් ඒක තමයි... දැන් බොරැවට කොළ කඩා පාන්න එපා.....

    (දැන් ඉන්න එවුන් කේන්දර පස්සෙ යන්නෙ නැහැනේ... උඹලගේ පවුල වල උන් කේන්දර පස්සෙ යන්නෙ නැහැනේ... අනේ පලයන් බන් යන්න...)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුලු සමාජෙම පිරිහිලා තියෙන කාලෙක පාර්ලිමේන්තුව විතරක් පිරිසිදු කරන්න හිතනවනම් ඒක විහිලුවක්;)

    පිරිහිච්ච නැති සමාජයක් තියෙන රටක් කියපන් බලන්න....
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මුලු සමාජෙම පිරිහිලා තියෙන කාලෙක පාර්ලිමේන්තුව විතරක් පිරිසිදු කරන්න හිතනවනම් ඒක විහිලුවක්;)
    kakuluwa ade gihin kohomada pataw kelin yanne