Part 2 - CBR කවි

Mar 9, 2010
432
16
0
උබගේ මේ කවි ටික කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ බන්, මැක්ෂා කියන්නේ උපරිමයි, තනි ඇහැට ඇඩෙනවා මචන්
 

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔය cbr 600 පෙට්‍රල් ලිටරෙකට km කියක් වැඩ කරනවද?;);)ගානත් පොඩ්ඩක් කියපන්
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    හපොයියා;11222870 said:
    උබගේ මේ කවි ටික කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ බන්, මැක්ෂා කියන්නේ උපරිමයි, තනි ඇහැට ඇඩෙනවා මචන්

    ow ban pattaaaaaaaaaaaaaaaaaaaaaaa
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    රෙප් ප්ලස් නොදි බැරිය

    එල එල මචෝ කවි ටික නම් එලකිරිය:cool:
    සහයෝගයක් නැති උන්ගෙන් කරදරය:frown:
    ඉම්ප්‍රෙස් වෙලා උගෙ නෝනට හෙන ජොලිය:P
    මේ වගෙ වැඩ වලට රෙප් ප්ලස් නොදි බැරිය
    :yes::yes::yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    එල එල මචෝ කවි ටික නම් එලකිරිය:cool:
    සහයෝගයක් නැති උන්ගෙන් කරදරය:frown:
    ඉම්ප්‍රෙස් වෙලා උගෙ නෝනට හෙන ජොලිය:P
    මේ වගෙ වැඩ වලට රෙප් ප්ලස් නොදි බැරිය
    :yes::yes::yes:


    ;););););):):):):):):)

    :sorry::sorry::sorry::sorry:
    You must spread some Reputation around before giving it to chathupatiya again

    ane affdfoiii
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එල එල මචෝ කවි ටික නම් එලකිරිය:cool:
    සහයෝගයක් නැති උන්ගෙන් කරදරය:frown:
    ඉම්ප්‍රෙස් වෙලා උගෙ නෝනට හෙන ජොලිය:P
    මේ වගෙ වැඩ වලට රෙප් ප්ලස් නොදි බැරිය
    :yes::yes::yes:

    කියවා මා ලියූ දෑ එහි රසවත් බවට
    දැම්මා කමෙන්ට් නුඹ මගේ කවි වලට
    රෙප් සහ ප්ලස් යොදා චතුපැටියා නමට
    වේවා ගොඩක් තැන්කියු මල්ලියේ නුඹට