New CBR කවි

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
බයික් එකෙන් වැඩ දාන්නෙ මේ මල්ලි.........
ක්ලාස් ගිහින් එන්නේ උඩ ඉගිල්ලී..........
ප්‍රාඩෝ කාරයින් ගියාට උඩ විසිවී..........
මල්ලියෙ බලාගෙන පැදපං යාවි ලෙලි.........

:rofl::rofl::rofl::rofl::rofl::P:P
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕන තරම් හයි කැපසිටි සීසී අපට ඇතේ
    සික්ස්හන්ඩ්‍රඩ් වලට එවා සම වෙන්නෙ නැතේ
    සුලඟට අපේ යන එන අය අයින් වෙතේ
    ගේමට අවොතින් අයියා පව්නෙ ‍පූතේ


    පැදලා බලමු අපි රට වට රෙස් එකක්
    මල්ලිට දෙනවා මම හරි ලොකු ලීඩ් එකක්
    අරගෙන් එන්න මල්ලිගේ ඔය බයික් එකක්
    ගෙනවා මමත් ගේමට හයිබුසායි එකක්
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**

    පැදලා බලමු අපි රට වට රෙස් එකක්
    මල්ලිට දෙනවා මම හරි ලොකු ලීඩ් එකක්
    අරගෙන් එන්න මල්ලිගේ ඔය බයික් එකක්
    ගෙනවා මමත් ගේමට හයිබුසායි එකක්

    ඉන්ජෙක්ටර් දාපු හොන්ඩා හොනට් 1600 ඇතී
    අයියගෙ හයිබුසායි එකට එච්චර ආයුශත් නැතී
    රට වට රෙස් පැද්දොතින් බොරු වැඩකී
    වෙන්නප්පුවෙ ඉදන් පුත්තලමට පැද්දොතින් ඇතී
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉන්ජෙක්ටර් දාපු හොන්ඩා හොනට් 1600 ඇතී
    අයියගෙ හයිබුසායි එකට එච්චර ආයුශත් නැතී
    රට වට රෙස් පැද්දොතින් බොරු වැඩකී
    වෙන්නප්පුවෙ ඉදන් පුත්තලමට පැද්දොතින් ඇතී

    මල්ලිගේ හොන්ට් ඉන්ජෙක්ටර් සමඟ ඇති
    ගේමක් දෙන්න සික්ස් හන්ඩ්‍රඩ් එකත් ඇතී
    වැඩ මිස කැපැසිටි නම් මට වැඩක් නැතී
    දෙනවා ගේම මල්ලිට මම ලොවෙත් නැතී
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Umba yanawa hatata hate bike padan
    api yanawa kakul dekama paare padan
    ane apith hari duppath kollo machan
    yanne nethuwa hitapan apiwa yatakaran
    machan


    ela macho maru kawi set eka ithin matath hituna kawiyak liyanna
    elaz rep+++++:D:yes::)
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මල්ලිගේ හොන්ට් ඉන්ජෙක්ටර් සමඟ ඇති
    ගේමක් දෙන්න සික්ස් හන්ඩ්‍රඩ් එකත් ඇතී
    වැඩ මිස කැපැසිටි නම් මට වැඩක් නැතී
    දෙනවා ගේම මල්ලිට මම ලොවෙත් නැතී

    අයියා කෑ ගහයි බොරුවට උඩ පැනලා....
    දැකලාවත් නැතේ ඒ වගෙ වැඩ ඔහෙලා....
    ඒ වැඩ දැක්කොතින් අයියත් යයි හොල්ලා....
    මම දෙනවා ගේම අයියට බඩ යල්ලා....
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    Umba yanawa hatata hate bike padan
    api yanawa kakul dekama paare padan
    ane apith hari duppath kollo machan
    yanne nethuwa hitapan apiwa yatakaran
    machan


    ela macho maru kawi set eka ithin matath hituna kawiyak liyanna
    elaz rep+++++:D:yes::)

    හැටට හැටෙ අපි දැන් පැද්දට පාරේ..
    අපිත් ගියා කකුල් දෙකෙන් හැම පාරේ..
    යන්නෙ නෑ එහෙම කරන් අපි පාරේ..
    බයක් නැතිව පලයන් උඔ මහ පාරේ..
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    හැටට හැටෙ අපි දැන් පැද්දට පාරේ..
    අපිත් ගියා කකුල් දෙකෙන් හැම පාරේ..
    යන්නෙ නෑ එහෙම කරන් අපි පාරේ..
    බයක් නැතිව පලයන් උඔ මහ පාරේ..

    සමාවෙන්න අයියෙ මම වැරදි කලා
    අයියගෙ ත්‍රේඩ් එකෙ මම පිලිතුරු දැම්මා
    දඩුවම් දෙනවනම් ඉන්නම් මම නිකන් බලා
    අයියෙ එපා නම් මම නවතින්නම්කො සදා
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සමාවෙන්න අයියෙ මම වැරදි කලා
    අයියගෙ ත්‍රේඩ් එකෙ මම පිලිතුරු දැම්මා
    දඩුවම් දෙනවනම් ඉන්නම් මම නිකන් බලා
    අයියෙ එපා නම් මම නවතින්නම්කො සදා

    kage thread eke pilituru gahuwath kollo
    umba kiwwe top kathawa ban kollo
    ekata
    umbe kate masuran dammath madiyo
    umba mage hite tibena baya nethi keruwo

    tibunata CBR dandumonarun dusim ganan
    antimetama yanne awasaana gaman
    etika hondatama papuwe record karan
    hitiyoth athi kollo api merena taran


    :P:P:yes:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අයියා කෑ ගහයි බොරුවට උඩ පැනලා....
    දැකලාවත් නැතේ ඒ වගෙ වැඩ ඔහෙලා....
    ඒ වැඩ දැක්කොතින් අයියත් යයි හොල්ලා....
    මම දෙනවා ගේම අයියට බඩ යල්ලා....

    මල්ලිගේ කට මිසක් වැඩ නම් පෙන්නැතී
    වැඩ මිස කටින් මම කිසි දින දිනලා නැතී
    වැඩ බැරි කෙනෙක් හට 1000න් එකක් ඇතී
    ගේමක් දෙන්නට ස්කුටිපැප් එකත් ඇතී
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    1988_SX200R_500.jpg


    මා ලහ ඇතේ 200 එකක්..
    ගේමට අවොත් අපිත් නිකන් අරින්නේ නැති.

    :lol:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ගත්තම සුපිරි සයිකල් ලොකු ලොකු කොළ දීලා
    යන්නට හිතෙනවා උඹලට ඉගිලීලා
    අනතුරු වෙන්නෙ තැන වෙලාව නොම කියලා
    පරිස්සමින් පලයන් උඹලට ජයවේවා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සමාවෙන්න අයියෙ මම වැරදි කලා
    අයියගෙ ත්‍රේඩ් එකෙ මම පිලිතුරු දැම්මා
    දඩුවම් දෙනවනම් ඉන්නම් මම නිකන් බලා
    අයියෙ එපා නම් මම නවතින්නම්කො සදා

    පිස්සුද මල්ලි උබ දාපන් කමේන්ට් මිටී
    එකෙන් ලැබෙන ෆන් එක අපි හැමට වටී
    ගේමට ගේම දුන්නත් මා එක්ක ගැටී
    අපි හැම දේනා මැරෙනවා මේ සසරේ හැටී
     

    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    බයික් එකෙන් වැඩ දාන්නෙ මේ මල්ලි.........
    ක්ලාස් ගිහින් එන්නේ උඩ ඉගිල්ලී..........
    ප්‍රාඩෝ කාරයින් ගියාට උඩ විසිවී..........
    මල්ලියෙ බලාගෙන පැදපං යාවි ලෙලි.........

    ha ha patta patta
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    kage thread eke pilituru gahuwath kollo
    umba kiwwe top kathawa ban kollo
    ekata
    umbe kate masuran dammath madiyo
    umba mage hite tibena baya nethi keruwo



    :P:P:yes:

    උඹ දුන් ‍ඒ වර්ණනාව මරු කොල්ලො..
    කටින් නොවෙ හිතෙනුයි වැඩ කලෙ කොල්ලො..
    උ‍‍බෙ තිබු බය නැති උනාද දැන් කොල්ලො..
    පරිස්සමින් පලයන් උබ එල කොල්ලො..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගත්තම සුපිරි සයිකල් ලොකු ලොකු කොළ දීලා
    යන්නට හිතෙනවා උඹලට ඉගිලීලා
    අනතුරු වෙන්නෙ තැන වෙලාව නොම කියලා
    පරිස්සමින් පලයන් උඹලට ජයවේවා

    අයියේ අපිට නැහැ ලොකු කොල ඉතිරීලා
    ගත්තේ බයික් එක ලොකු කට්ටක් කාලා
    බලලා ත්‍රෙඩ් එක වටිනා කාලය යොදලා
    දුන් උපදෙසට හිස නමනවා ගරුකරලා
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මල්ලිගේ කට මිසක් වැඩ නම් පෙන්නැතී
    වැඩ මිස කටින් මම කිසි දින දිනලා නැතී
    වැඩ බැරි කෙනෙක් හට 1000න් එකක් ඇතී
    ගේමක් දෙන්නට ස්කුටිපැප් එකත් ඇතී


    ස්කුටි පැප් එකෙ ආවත් ඉබ්බ වගේ
    අයියට බැරි වෙයි දිනන්න ඉබ්බ වගේ
    අයියා ර්‍මෙක ර්‍විහිලුවකට අරන් වගේ
    මට නැහැ නින්ද යන්නෙ අර හාවා වගේ
     
    Last edited:

    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    හිටියෙ office එකෙ බොරින් වීලා
    මල්ලිගෙ කවි දෑකල මට ආතල් ව්ලා
    අහුවා bosa ඈයි හිනා වෙන්නෙ කියලා
    කවියක් දෙකක් පෙන්නුවා උටත් කියලා