උඹල ජොබ් එකට අමතරව කරන part time ජොබ්ස් or side business මොනවද? සාමාන්යෙන් ඒ දේවල් වලින් මාසෙට කියක් විතර හොයනවද?
මම ලාස්ට් month uber එකේ part time වැඩ කළා හවස 6 ඉඳල රෑ 11 විතර වෙනකම්, ඊයේ තමා check කලේ මාසෙට 44 හොයල තිබුන.