මෙහෙමයි මචන්ල මේ එළකිරි එකෙ ඉන්නව නානප්‍රකාර හැකියා තියන /සුදුසුකම් තියන අය අය,තවත් ඉගෙන ගන්න අය,ඔයාලට හම්බෙන ඕනෙම ජොබ් එකක් මේකට දාන්න IT කියලම නැ,ඕන එකක් (ඕන එකක් කිව්වට දන්නවනේ සුදුසු ජොබ්) සමහර විට ඒක මෙකෙ ඉන්න කාට හරි වැදගත් වේවි 
මේකේ ජොබ් එකක් දාන්න හොයා ගන්න ඉන්න අය පුලුවන් කෙනෙක් බම්ප් එකක් දාල යන්න එක වැදගත් වෙයි තව කෙනෙකුට මේක දකින්න

මේකේ ජොබ් එකක් දාන්න හොයා ගන්න ඉන්න අය පුලුවන් කෙනෙක් බම්ප් එකක් දාල යන්න එක වැදගත් වෙයි තව කෙනෙකුට මේක දකින්න