Part Time Job එකක් හොයන්න හෙල්ප් එකක්.........

DangerROSS

Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    Part Time Job එකක් හොයන්න හෙල්ප් එකක්.........

    මට part time ජොබක් set කරගන්න ඕන. හැමදාම ගෙදරටම කරදර කරන්න බැ මචන්..
    මන් බෝඩ් වෙලා ඉන්නේ නාරාහේන්පිට. පුළුවන් නම් part time ජොබක් set කරගන්න හෙල්ප් එකක් දියන්. මන් 8-5 clz weekend එකේ හවස 6 -10 විතර වගේ වෙනකන් අව්ලක් නැ.
    IT field eke නම් ඉතින් පට්ට.
    :yes:
     

    Promo G.

    Member
    Oct 6, 2014
    173
    5
    0
    machn try Fiverr , freelancer , odesk , etc.
    can earn $500 Per month

    Help ekak oni nam kiyapan, dennam, (Y)
     

    lkman

    Member
    Sep 25, 2010
    177
    1
    0
    machn try Fiverr , freelancer , odesk , etc.
    can earn $500 Per month

    Help ekak oni nam kiyapan, dennam, (Y)

    Mama Fiverr eke Gig ekak heduwa 1-2 weeks walata kalin; Java walata.

    Ekaka eka wedak wath awe nehe ne. Kohomada customersla hoya ganne kiyala podi advice paarak denawada mithraya?