මචන් ග්‍රෑෆික් ඩිසයන් දන්න කවුරු හරි ඉන්නවනම් පාර්ට් ටය්ම් ජොබ් එකක් තියෙනව..
මම ටියුශන් ෆීල්ඩ් එකේ ඉන්නෙ..ටියුට් කවර ඩිසය්න් කරන්න තියෙන්නෙ..තව ලීෆ්ලට් එහෙම..ක්ලාස් කාඩ් වගේ වැඩ ගොඩක් තියෙනව..කැමති කෙනෙක් ඉන්නවනම් මට කරන්න..
oya koheda inne.? kohomada oyath ekka katha karanna puluwan wenne ?
මචන් ග්‍රෑෆික් ඩිසයන් දන්න කවුරු හරි ඉන්නවනම් පාර්ට් ටය්ම් ජොබ් එකක් තියෙනව..
මම ටියුශන් ෆීල්ඩ් එකේ ඉන්නෙ..ටියුට් කවර ඩිසය්න් කරන්න තියෙන්නෙ..තව ලීෆ්ලට් එහෙම..ක්ලාස් කාඩ් වගේ වැඩ ගොඩක් තියෙනව..කැමති කෙනෙක් ඉන්නවනම් මට කරන්න..

sorry pm karapan{{කැමති කෙනෙක් ඉන්නවනම් මට කරන්න..}}
kamathi kenek innawa nam mata karanna kiwe mokadda ban ahawal ekadaa??????