part time job

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං මට part time job ekak hoyaganna ona.
    internet1e tiyanawa DATA ENTRY OPERATOR kiyala.

    ඒ ගැන දන්නවද
    9000ක් මුලින් ගෙවන්න ඔ්න.මුල් මාසෙ ඒ ගානවත් ලැබුනෙ නැත්නම් අාපහු දෙනවලු.

    දන්න කෙනෙක්උදව් කරන්න මට,,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මුලින් සල්ලි ගෙවන සින් වලට යන්න එපා... හොරයක් තමයි....
    පත්තරේ බලපන් data entry jobs තියනවා...
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං data entry කිව්වට මොකද්ද කරන්න තියෙන්නෙ.
    පොඩ්ඩක් පැහැදිලි කරපන්
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මුලින් සල්ලි ගෙවන සින් වලට යන්න එපා... හොරයක් තමයි....
    පත්තරේ බලපන් data entry jobs තියනවා...

    එල මචං.මං බලන්නම්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මචං data entry කිව්වට මොකද්ද කරන්න තියෙන්නෙ.
    පොඩ්ඩක් පැහැදිලි කරපන්

    එක එක ජාතියේ සින් තියනව බන්... මම නම් කරලා නෑ එත් මම දන්නා එකෙක් කරා උට තිබ්බේ ඉන්ටනෙට් එකෙන් details හොයල එක්සෙල් ෆියිල් එකක් පුරවන්න... ලෙසිලු වැඩේ ..
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    එක එක ජාතියේ සින් තියනව බන්... මම නම් කරලා නෑ එත් මම දන්නා එකෙක් කරා උට තිබ්බේ ඉන්ටනෙට් එකෙන් details හොයල එක්සෙල් ෆියිල් එකක් පුරවන්න... ලෙසිලු වැඩේ ..

    thanks mcn
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    උබට කඩ්ඩ පුලුවන්ද හොදට ? article ලියන්න එහෙම ? පුලුවන්නම් මන් සෙට් කරන්නම් වැඩ :)

    part time RS 10,000 to 25,000 වගේ ගන්න පුලුවන් :) ඉඉට වැඩිය පුළුවන් ඉතින් මහන්සි උනොත්
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    උබට කඩ්ඩ පුලුවන්ද හොදට ? article ලියන්න එහෙම ? පුලුවන්නම් මන් සෙට් කරන්නම් වැඩ :)

    part time RS 10,000 to 25,000 වගේ ගන්න පුලුවන් :) ඉඉට වැඩිය පුළුවන් ඉතින් මහන්සි උනොත්

    Macho please මටත් PM එකක් දාපන්
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    උබට කඩ්ඩ පුලුවන්ද හොදට ? article ලියන්න එහෙම ? පුලුවන්නම් මන් සෙට් කරන්නම් වැඩ :)

    part time RS 10,000 to 25,000 වගේ ගන්න පුලුවන් :) ඉඉට වැඩිය පුළුවන් ඉතින් මහන්සි උනොත්

    supiri ne mcn.eaka amaru wewi.thanx mcn
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    උබට කඩ්ඩ පුලුවන්ද හොදට ? article ලියන්න එහෙම ? පුලුවන්නම් මන් සෙට් කරන්නම් වැඩ :)

    part time RS 10,000 to 25,000 වගේ ගන්න පුලුවන් :) ඉඉට වැඩිය පුළුවන් ඉතින් මහන්සි උනොත්

    pm ekak damma balahan
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    උඹේ කඩ්ඩ හොඳයිද
    හොඳයිනම් virtual assistant කෙනෙක් විදියට fiverr වල වැඩ කරපන්
    සාමාන්‍යෙයන් word, excel, powerpoints වල වැඩ හොයාගන්න අමාරු නෑ.
    මාත් කාලයක් ගිග් එකක් හදාගෙන හිටියා.අන්තිමේට ආව ඕඩර් කරගන්න බැරුව කෙලවෙලත් හිටියා
    එකෙදි උදව් කලෙත් මෙකේ ඉන්න කසිප්පු සිරා කියන මෙම්බර් තමා

    උඹ fiverr කරනවානම් එකවුන්ට් එකක් හදා ගන්න ඕනේ සහෝ.
    ඊට පස්සේ ගිග් ටිකක් හදලා වැඩේ කරන්න යන්න තියෙන්නේ.
    හැබැයි හදපු ගමන් ඕඩර් එන්න හෝ වැඩ එන්නෙ හෝ බලාන ඉන්න එපා
    උඹ මහන්සි වෙන තරමට හා උඹේ ඔෆර් ඉදිරිපත් කිරීමේ ශෙලිය අනුව වැඩ ලැබේවී.

    තව එකෙක් මොකක් හරි සෙට් කරයි කියන පදනමෙන් ඉන්න එපා.(මොකද මාත් කාලයක් ඒ විදියේ අහිංසක හීනෙක හිටපු එකෙක්. මේ ලඟදි තමා ඒ හීනෙන් ඇහැරුනේ ගැස්සිලා.)
     
    • Like
    Reactions: KanishWJ