part time job

tharndu9

Member
Jul 13, 2015
254
26
0
උබට කඩ්ඩ පුලුවන්ද හොදට ? article ලියන්න එහෙම ? පුලුවන්නම් මන් සෙට් කරන්නම් වැඩ :)

part time RS 10,000 to 25,000 වගේ ගන්න පුලුවන් :) ඉඉට වැඩිය පුළුවන් ඉතින් මහන්සි උනොත්

Mata details pm karapn ko
 

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මචං මට part time job ekak hoyaganna ona.
    internet1e tiyanawa DATA ENTRY OPERATOR kiyala.

    ඒ ගැන දන්නවද
    9000ක් මුලින් ගෙවන්න ඔ්න.මුල් මාසෙ ඒ ගානවත් ලැබුනෙ නැත්නම් අාපහු දෙනවලු.

    දන්න කෙනෙක්උදව් කරන්න මට,,

    mulin salli illanawanam aniwa scam. gevanna epa. freelance site ekakata join wela jobs ganna balapan
     

    router slt

    Member
    Jan 14, 2017
    135
    6
    0
    උබට කඩ්ඩ පුලුවන්ද හොදට ? article ලියන්න එහෙම ? පුලුවන්නම් මන් සෙට් කරන්නම් වැඩ :)

    part time RS 10,000 to 25,000 වගේ ගන්න පුලුවන් :) ඉඉට වැඩිය පුළුවන් ඉතින් මහන්සි උනොත්

    Macho mata echarama Kadda be,ath monawa hari Karagana puluwan,mata karana on a de pahedili karanawada
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    යාලුවා පිලියන්දල තියනවා chamara soft solution කියලා එකක්. එයාලා data entry තමයි කට්ටිය අරගන්නේ. චුට්ටක් හොයලා බලල යන්න. ගෙදර ඉදන් වැඩ submit කරන්න තියෙන්නේ දන්න තරමින් නම්. ඕක මම ඉස්සර අහල තිබුන එකක්. දැන් නම් තියනවද දන්නෙත් නෑ. මොනවා වුනත් පොඩ්ඩක් හොයලා බලන්න. :)