මචංලා පොඩි part time වැඩක් කරන්න කියල බැලුවේ.. ගමේ හේන් වලින් එකතු කරල දඹුල්ල ආර්ථික මද්‍යස්ථානයට වඩා අඩුවට අලුත් එළවළු පලතුරු දෙන්න පුලුවන්... වැඩෙ හරියට කරගන යන්න පුලුවන් උනොත් ලගටම ගෙනත් දෙන්නම්.. කිරියේ කවුරුහරි ඉන්නවද මේ business කරන හරි කරන්න කැමති.. හොද නරක අලුත් අදහස් එහෙම් තියෙනවා නම් කියපල්ලා...