#Assignments #Projects #Outsource #Part time JOB

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    ඔයාල දන්නවද දන්නෙ නෑ. මම ඉස්සර ඉදන් එක එක කැම්පස් යනඅයගෙ assignments කරල දෙනව. මුලින්ම දන්න කියන අයගෙ assignments කරල පස්සෙ fiverr, freelancer වලත් කරන්න පටන් ගත්ත. දැන් ඒ නිසා එක එක අයගෙන් කොහොමත් නිකන්ම assignments එනව කරල දෙන්න කියල. දැනට එහෙම ආපු assignmentsකීපයක් තියෙනව.

    ඒත් පොඩි අවුලක් තියෙනව.
    1. මම ඒවයෙ තියෙන languages එච්චරම දන්නෙ නෑ. (.net and C)
    2. Theory assignments තියෙනව. මම theory assignments කරන්නෙ නෑ. මොකද කොච්චර ලිව්වත් මගෙ කඩ්ඩෙ Business English වැරදියි කියල එන නිසා. එහෙම ඇවිත් එක assignment එකකින් පොඩි ප්‍රශ්නයක් උනා. එදා ඉදන් theory assignments, documentations කරන්නෙ නෑ.
    3.මට කොහොමත් වෙලාවක් නෑ මේ දවස් වල..

    ඒ නිසා මම assignments outsource කරනව. ඒ කියන්නෙ කැමති කෙනෙක් ඉන්නව නම් දෙන්නම්. මුලින්ම දෙන්නෙ theory assignments. ලියන්න තියෙනව ප්‍රශ්න 40 ක් විතර. ඔක්කොම explain, briefly explain වගේ ප්‍රශ්න. කඩ්ඩ සුපිරිම වෙන්න ඕනෙ. ඒ වගේම plagiarism දාන නිසා කොහෙන්වත් copy paste කරන්න බෑ. ඒ වගේම පොත් වලින් උපුටාගෙන ලියන්න බෑ. තමන්ම හිතල ලියන්න ඕනෙ. මේක top uni වල assignments. ඒ නිසා plagiarism අනිවා බලනව.

    හොරු බොරු බෑ. ඕන අය ත්‍රෙඩ් එකේම assignments ඉල්ලන්න. PM/VM වලට reply කරනු නොලැබේ. යම් ගැටලුවක් උනොත් එතකොට හැමෝටම පේනව. හොරු බොරු බෑ. ඒ නිසා PM එවන්න එපා.

    #RULES
    1.කැමති අය quote කරල ඉල්ලන්න. ඊට පස්සෙ email එක PM කරන්න. එතකොට මම assignment එක email කරන්නම්. personal email එකක් වෙන්නෙ ඕනෙ. temporary email, mediafire, dropbox ඒවට දාන්නෙ නෑ.

    2.Assignment එක බලල ගානක් කියන්න PM මගින්. මම ආයිත් confirm ද කියන්නම්.

    3.එකග උනු ගානට වඩා පස්සෙ දෙන්නෙ නෑ. ඒ වගේම මුදල් ලැබෙන්නෙ අදාල Assignment එක submit කරල pass උනාට පස්සෙයි. more than 90% marks තියෙන්න ඕනෙ.

    4.Assignment එකේ ගුණාත්මකබාවය පිලිබද සෑහීමකට පත්වෙන්න පුලුවන් නම් submit කරන්න කලින් 50% advanced කරන්නම්... ඔබේ English දැනුම මත එය depend වෙනව.

    5.අටෝල බොරු කරල (copy paste) Assignments කලොත් සත පහක් ලැබෙන්නෙ නෑ. ඒ Assignment හැමෝටම පේන්න ත්‍රෙඩ් එකේ දානව. එතකොට කොහොමත් අපිට ආයිත් ඒක submit කරන්න බෑ plagiarism අහුවෙන නිසා.

    6.Assignment එක ගත්තට පස්සෙ personal contact number එකක් ඕනෙ.

    7.අලුත් account වලට නම් දෙන්නෙ නෑ. ඒත් මේක කරන්න පුලුවන් knowledge එක තියෙනව කියල prove කලොත් දෙන්නම්.

    8.සති 2ක් ඇතුලත submit කරන්න ඕනෙ.

    මේ මගේ
    Assignments නෙමේ; මට ආපුව. මගේ Assignments මට බැරී නිසා ඔයාලට කියල කරව ගන්න කියල හිතුවත් කමක් නෑ. මට වැඩේයි වෙන්න ඕන. ඔයාල කොහොම හිතුවත් කමක් නෑ කොහොමහරි හරියට වැඩේ වෙනව නම් එච්චරයි. කරන කෙනාට සල්ලි ලැබෙනව.
     
    • Like
    Reactions: vidura99

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    උබේ ඔය #RULES වලට එකෙක් හරි සෙට් උනොත් හොදයි :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    ලොල් මේකෙ කියන විදියට කරන්න එකෙක් සෙට් උනොත් පුදුමයි
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,799
    756
    113
    I would like to do theory assignments. My business English is superior. I 'm doing freelancing as well. I may interest on theory projects. Assignments/ Business report writing and etc.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    I would like to do theory assignments. My business English is superior. I 'm doing freelancing as well. I may interest on theory projects. Assignments/ Business report writing and etc.

    90 marks for a dissertation is almost impossible:lol::lol: so basically you wont get paid doing these projects unless you can write something superb. and even actually if someone capable of that why the hell waste time being someone else employee, without doing on his own ? :confused::rolleyes:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    [FONT=&quot]Software Development and Project Management Assignment karana aya innawada ???

    kadda supiri wenna ona,

    75% wadiya marks thiyenna ona :dull:
    90% wadiya marks thibunoth , payment eka kalinta wada 2X denawa :)
    [/FONT]
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    more than 90% marks තියෙන්න ඕනෙ.

    අම්මෝ බන් මගේ එවටවත් ඔච්චර නැතුව වෙන එකෙක්ගේ එකකට ඔච්චර ගන්න එක නම් හීනයක්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    more than 90% marks තියෙන්න ඕනෙ.

    අම්මෝ බන් මගේ එවටවත් ඔච්චර නැතුව වෙන එකෙක්ගේ එකකට ඔච්චර ගන්න එක නම් හීනයක්

    නිකන් වෙන එවුන්ගෙ පිහිටෙන් ගොඩ යන්න බලන් ඉන්න එවුන්ට කවුද බන් 90ක් ගන්න ප්‍රොජෙක්ට් කරන්නෙ. :lol::lol::lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    [FONT=&quot]Software Development and Project Management Assignment karana aya innawada ???

    kadda supiri wenna ona,

    75% wadiya marks thiyenna ona :dull:
    90% wadiya marks thibunoth , payment eka kalinta wada 2X denawa :)
    [/FONT]

    above pass වෙන්න කරල දෙන්නම්. ඊට වඩා මාක් එකක් ආවොත් ගාන ඩබල් වෙන්න ඕනෙ.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,799
    756
    113
    90 marks for a dissertation is almost impossible:lol::lol: so basically you wont get paid doing these projects unless you can write something superb. and even actually if someone capable of that why the hell waste time being someone else employee, without doing on his own ? :confused::rolleyes:


    Mchan. I never say I would score above 90%. I said only I could manage it to get a good pass. Other thing I would never agree certain conditions he has mentioned. I clearly PM it. :D