Part Time Jobs for Uni Students?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මචංලා, කැම්පස් යන කඩ්ඩ වතුර වගේ පාෙලිෂ් කොල්ලෙක්ට කොළඹ අවට කරන්න පුළුවන් පාර්ට් ටයිම් ජොබ් මොනාද? කොහොමද හොයලා දෙන්නේ? සතියේ දින 1ක් හෝ 2ක් ෆ්‍රී. සති අන්තේ ෆ්‍රී. ලෙක්චස් හවස 4-4:30ට වගේ ඉවර වෙන්නේ. ලේබර් වැඩ නං බෑ.

    Bump
    ------ Post added on Oct 16, 2023 at 6:06 AM