part time jobs

janith20030801

Well-known member
  • Jul 28, 2024
    317
    272
    63
    23
    okapathana
    මට දැනගන්න ඕන කොළඹ පැත්තෙ රැට කරන්න part time jobs තියෙනවාද?

    සාමාන්‍යයෙන් මාසෙකට 20 දාහක් වගෙ වත් හොයාගන්න
    ------ Post added on Sep 15, 2026 at 9:53 AM
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,059
    1,451
    113
    වාහනයක් තියෙනවා නම් උබර් පික්මි එකක් දුවන්න.
    එහෙම නැත්නම් සුපර්මාකට් වල ටෙම්පරි ජොබ් තියෙනවා.
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    739
    730
    93
    Pickme food nam ithin part time wadak naha
    Full time karana ewna thamai priority
    Rides wadakuth naha , Fuel ehema ganan ne
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,617
    6,937
    113
    Gedara
    දැන් මොකද තත්වේ මචං... හොදින් ඉන්නවද? හිත පොඩ්ඩක් හැදිලද?
    තෑන්ක්ස් මචන් ඇහුවට. මම ඉතින් පවුලෙ එකම දරුවා. මතක් වෙනවා බන් ඉතින් නිතරම මහ ගෙදරනෙ මාත් පවුල් වෙලා ඉන්නෙ 😕
     
    • Sad
    Reactions: Yudewwa

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,716
    9,208
    113
    මට දැනගන්න ඕන කොළඹ පැත්තෙ රැට කරන්න part time jobs තියෙනවාද?

    සාමාන්‍යයෙන් මාසෙකට 20 දාහක් වගෙ වත් හොයාගන්න
    ------ Post added on Sep 15, 2026 at 9:53 AM
    Uba mk dan karanne AL aai karanawa da?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,885
    50,223
    113
    සේදවත්ත
    බම්බා , කොල්පිටි වල අතුරු පාරවල් වල රෑට ඉන්න . කලුවර වැටුන කෝනර් එකක් හොයාගන්න . 20 කරගන්න පුලුවන් .