janith20030801

Well-known member
  • Jul 28, 2024
    316
    271
    63
    23
    okapathana
    මට දැනගන්න ඕන කොළඹ පැත්තෙ රැට කරන්න part time jobs තියෙනවාද?

    සාමාන්‍යයෙන් මාසෙකට 20 දාහක් වගෙ වත් හොයාගන්න
    ------ Post added on Sep 15, 2026 at 9:53 AM
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,058
    1,450
    113
    වාහනයක් තියෙනවා නම් උබර් පික්මි එකක් දුවන්න.
    එහෙම නැත්නම් සුපර්මාකට් වල ටෙම්පරි ජොබ් තියෙනවා.
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    737
    728
    93
    Pickme food nam ithin part time wadak naha
    Full time karana ewna thamai priority
    Rides wadakuth naha , Fuel ehema ganan ne