මචන් ල . මම මේ සැරේ A/L දෙවන පාරට කරල ඉන්නෙ. කැම්පස් ෂුවර් එකක් තියෙනවා. මේ දවස් වල computer cources වගයක් කරනවා.
ඔයගොල්ලො දන්නවනම් කොළඹ අවටින් part time job කට්ටක්
හොයා ගන්න පුලුවන් තැනක්. මට කියනවද
thanks
ඔයගොල්ලො දන්නවනම් කොළඹ අවටින් part time job කට්ටක්
හොයා ගන්න පුලුවන් තැනක්. මට කියනවද

thanks
mama dan eyalage website eke baluwa.... part time jobs naha bun 


