මම Norton Partition Magic Software එක පාවිච්චි කරලා Partition දෙකක් Merge කරන්න හදනකොට මෙහෙම error එකක් එනවා. 

මේකට මොකද කරන්නෙ. මෙහෙම උනාට පස්සෙ partition දෙකේ drive letter එකත් නැති වෙනවා.ඒක නම් ආපහු software එකෙන්ම හදා ගන්න පුලුවන්. කොහොමද partition දෙක merge කර ගන්නෙ..

error #510
The version of the file system is not supported