• Jul 4, 2009
    7,259
    462
    83
    මම Norton Partition Magic Software එක පාවිච්චි කරලා Partition දෙකක් Merge කරන්න හදනකොට මෙහෙම error එකක් එනවා. :confused::confused:

    error #510
    The version of the file system is not supported

    මේකට මොකද කරන්නෙ. මෙහෙම උනාට පස්සෙ partition දෙකේ drive letter එකත් නැති වෙනවා.ඒක නම් ආපහු software එකෙන්ම හදා ගන්න පුලුවන්. කොහොමද partition දෙක merge කර ගන්නෙ.. :eek::eek:
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    1.ara partition magic 1 ahapau install karala try karnna.
    2.partition 2 defragment karala balanna
     
  • Jul 4, 2009
    7,259
    462
    83