passport එක expire වෙන්න යන්නේ, අලුත් කරගන්න ඕන.
මොකක්ද process එක? මොනවද submit කරන්න ඕන?
ලඟදි කල එකෙක් ඉන්නවද?

මේ උඹේ passport එකේ අන්තිම පිටුව පුරවලා ද තියෙන්නෙ? ඒක පුරවන්න ඕනමද?![]()

machan, middle east only thiyena passport ekak kohomada all countires walata change karaganne?
අලුත් කරනවා කියන්නෙත් ආයේ අලුතෙන්ම passport එක ගන්නවා කියන එකම තමයි නෙහ්? (දන්න විදියටනම්), අලුත් applicationඑකේ පරණ passport number එක දාන්නත් තියෙනවා මන් දන්න විදියටනම්, Driving licence අලුත් කරනවා වගේ passportඅලුත් කරන්න බෑ නේද?? 
"All countries added" kiyala seal eka gahanawa.
machan, middle east only thiyena passport ekak kohomada all countires walata change karaganne?
Phone : 94-11-5329000

okunta call karanna try karanawa ban sathi 2k thisse. no answer. All agents are busy.![]()
okunta call karanna try karanawa ban sathi 2k thisse. no answer. All agents are busy.![]()