Passport අලුත් කිරීම

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    passport එක expire වෙන්න යන්නේ, අලුත් කරගන්න ඕන.

    මොකක්ද process එක? මොනවද submit කරන්න ඕන?

    ලඟදි කල එකෙක් ඉන්නවද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    passport එක expire වෙන්න යන්නේ, අලුත් කරගන්න ඕන.

    මොකක්ද process එක? මොනවද submit කරන්න ඕන?

    ලඟදි කල එකෙක් ඉන්නවද?

    මේ උඹේ passport එකේ අන්තිම පිටුව පුරවලා ද තියෙන්නෙ? ඒක පුරවන්න ඕනමද? :confused:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    machan, middle east only thiyena passport ekak kohomada all countires walata change karaganne?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes: අලුත් කරනවා කියන්නෙත් ආයේ අලුතෙන්ම passport එක ගන්නවා කියන එකම තමයි නෙහ්? (දන්න විදියටනම්), අලුත් applicationඑකේ පරණ passport number එක දාන්නත් තියෙනවා මන් දන්න විදියටනම්, Driving licence අලුත් කරනවා වගේ passportඅලුත් කරන්න බෑ නේද?? :rolleyes: