මං හෙට දිහාවට මගෙ passport 1 හදන්න දෙන්න යන්න කියල ඉන්නෙ, එත් මට දැන්මම රට යන්න නන් අදහසක් නැ මචංල, ඕන එකක් කියල තමයි මෙක හදල තියන්නෙ....
මම හෙට ගෙනියන්න ඉන්නෙ
* filled application 1
* Birth Certificate 1
* NIC 1
* Rs2500/-
ඔය ටිකට අමතරව තව මොනව හරි ගෙනියන්න ඕනද?
දන්න කෙනෙක් ඉන්නවනං කියන්න ලොකු උදව්වක්
අනිත් අයටත් පෙන්න bump 1 වත් දාල යන්න...
ස්තුතියි.....
මම හෙට ගෙනියන්න ඉන්නෙ
* filled application 1
* Birth Certificate 1
* NIC 1
* Rs2500/-
ඔය ටිකට අමතරව තව මොනව හරි ගෙනියන්න ඕනද?
දන්න කෙනෙක් ඉන්නවනං කියන්න ලොකු උදව්වක්
අනිත් අයටත් පෙන්න bump 1 වත් දාල යන්න...
ස්තුතියි.....

