Questions Passport ගැටලුවට

Asitha_D_Jayasingha

Junior member
  • Sep 19, 2023
    32
    45
    18
    Online Passport එක Apply කළේ 2023/11/21

    මේ මාසේ 26 ඇඩ්මිෂන් දාන්න තියෙන්නේ

    ලියුමක් අරන් ගිහින් දවසෙන් හදාගන්න පුළුවන් කියලා කතාවක් clz එකෙන් කිව්වා.

    ලඟදී office එකට ගිය යාළුවෙක්ට කියලා. ඩොකියුමන්ට්ස් භාර දීපු කට්ටියට ඒ ඔෆිස් එකෙනුත්. Online ආපු කට්ටියට කොළඹ යන්න කියලා. ඩොකිමන්ට ආපු කට්ටියට මාස තුනකට වඩා පරණයි නම් විතරයිලු clz එකෙන් ලියුමක් අරන් ගියහම හදල දෙන්නෙ.

    Online කරපු කට්ටියට මාස තුනක් පරණ වෙන්න ඕනෙ කතාවක් තියෙනවද