passport ගැන ප්‍රශ්නයක්.

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    oka hena wela yana wadak bn..

    (aurudu dekakata kalin ada wage dawasaka parana kallagen yaluwenna ahuwe eya passport office eke q eke iddi :( )
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mn aluth PP office gihin nah.. but 9.00 giyoth documents submit karaddi 12-1 wage wewi. mn PP aluth karanna giya ude 6.15ta ethakotath crowd one day service finger print tiala eddi 11.45i 2.00 weddi labuna PP eka
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    passport office ekata kalinma palayan ude 8ta kalin. 8ta kalin giyoth paya eka hamarakin wage wade kara gattaki. 8 pannain passenan bn sahena polimak tiyenawa.
    offcie eka issarahin 177 kaduwela kollupitiya bus eka yanawa. kaduwelin eke nagapan.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    wadakata yaddi pandarin yaman ban. pp office eke uden ma wada patan gannawa mata mathaka widihata... 7.30 wath weddi ethanata palayan. mulinma daganin. eeta passe ithuru wede balapan... naththam ubata time madi wei hithagena inna anith wada koraganna....
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    passport office ekata kalinma palayan ude 8ta kalin. 8ta kalin giyoth paya eka hamarakin wage wade kara gattaki. 8 pannain passenan bn sahena polimak tiyenawa.
    offcie eka issarahin 177 kaduwela kollupitiya bus eka yanawa. kaduwelin eke nagapan.

    මම bike එකේ එන්නෙ බන්.
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    wadakata yaddi pandarin yaman ban. pp office eke uden ma wada patan gannawa mata mathaka widihata... 7.30 wath weddi ethanata palayan. mulinma daganin. eeta passe ithuru wede balapan... naththam ubata time madi wei hithagena inna anith wada koraganna....

    හරි බන් ඉතුරු ඉතුරු වැඩ ටික කරගන්න විදිය කියහන්කො. room එකක් තියෙන තැන එහෙම?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,975
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකපාරක් ආතල් වැඩක් වුණා....... ඔය ඔෆිස් එක පුන්චිබොරැල්ලේ තියෙන කාලේ පට්ට පෝලිමක් තිබුණා පාරට වෙනකන්, උඩතට්ටුවට ගිහින් බැලුවහම කවුන්ටර් දෙකකට ඔක්කොම උන් පෝලින් ගැහිලා:baffled: තවකවුන්ටරේක එකෙක් ආතල් එකේ පත්තරයක් බලබල නිකං ඉන්නවා.....:P. ඌට කිව්වා විතරයි පටගාල වැඩේ කරලා දුන්නා.......මම පාස්පෝට් එක අරන් යනකනුත් අරුන්ටික පාරේ.........:baffled::P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,975
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොටු පනින පුටා....... වැඩේ දවස් දෙක තුනකට දාගනින්........
    1 දවස කොටුව පැනපන්, කෙල්ලට ගෙදරට කියන්න කියපන් වැඩේ කරගන්න බැරිවුනා පෝලිම වැඩියි, ෆොටෝ එකේ ටං පේන්නේ නෑ...... බ්ලා බ්ලා.......
    2දවස ඔන්නනන් ආයේ කොටුවක් පැනල ජංගිය ඇදන් ගියේ නැති හින්දා ඇතුලට ගත්තේ නෑ මමී.?..... බ්ලා බ්ලා.....
    3 දවසේ ෆෝම් එක බාරදීලා වරෙන්........ එදාටනන් ටොයිලට් එකකට රින්ගගත්තොත් මිසක් වෙන වෙලාවක් නෑ.....
    සතියකට පස්සේ......
    අම්මටසිරි පාස්පෝට් එක තාම ආවේ නෑ........ යන්න ඕන ..බලන්න...... තවත් කොටුවක්...
    උප්පැන්නේ අකුරක් වැරදියි........ තව කොටුවක්....... ඒ ජි ඔෆිස් තව කොටුවක්........
    ............
    ...............
    ෆයිය ගෙවිලා...... තව කොටුවක්...
    කෙල්ල බඩින්...... තව කොටුවක්.....

    කිරියේ ත්රෙඩ් එකක්...... දැන් මන් මොකද කරන්නේ........:eek::baffled:

    :cool::cool:
     
    උබ දන්නෑ බන් එකිව පන්න ගන්නෙ හෙන අමාරුවෙන්. පනින්න විදියක් නෑ. මේක තමයි ආපු chance එක. ඒක නිසා දෙකම කොහොම හරි කර ගන්න ඕන. එක දවසින් ගන්න බලන් යන්න හිටියෙ. ඒත් දැන් බලන්නෙ post එකේ දාල එන්න. එතකොටවත් වෙලාවක් ඉතුරු වෙයිනෙ.🤥🤥🤥🤥
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    uba 1day service eken da ganna yanne?ehemanam ude 8.30 am wenakota office eka gawa hitapan.kalinma photos ehema gala thiya ganin,photos nemei dan denne.A4 printout ekak.eka thamai passport office ekata denna oni.photos wedak na dan.ID copy,birth certificate copy,passport eka hadanna fill karanna thiyena form eka.ara studio eken dena A4 kole okkoma set karan palayan.giyama document tika check karala udata yawanawa.kellata witharai man hithanne udata yanna denne.passe token ekak aran ube number eka enakam wadi wela innai thiyenne.kohomath tak tak gala yanawa.document tika dunnata passe counter ekakata gihin fingerprint dila salli bedala,anik patten eliyata ennai thiyenne.1day service nam 3 hours wath yanawa passport eka ready wenna.uba 9.30-10.30am wage bara dunnoth 2.pm withara wenakota Ok wela thiyei.ganna yanna poddak parakku wunath awulak na.passe ithin ennai thiyenne :P ubata budget eka awulak nathinam passport office eka gawama thiyenawa Waters Edge eka eke room nam thiyenawada danne na.
     
    එලටම වටිනව කොල්ලො. 😇😇😇 thanx very mutch මචන්. මම බැලුවෙ documents බාරදීල එන්න. post එකේ ගන්න. එතකොට තව ටිකක් වෙලා ඉතුරුවෙයි නේද?👍🏾
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    එලටම වටිනව කොල්ලො. 😇😇😇 thanx very mutch මචන්. මම බැලුවෙ documents බාරදීල එන්න. post එකේ ගන්න. එතකොට තව ටිකක් වෙලා ඉතුරුවෙයි නේද?👍🏾

    1day service ekata wada normal service eke kattiya wedi athi habai.normal gattoth 3500/= withara yanne man hithanne.1day gannawanam 10000/= yanawa.normal ekata wada ikmanata 1day service eke wede yanawa.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Kalin photos aran receipt ekai, fill karapu form ekai, one documents okkomai hariyata aran udema yanna. adu gane 8:30 wenakotawath. Normal queue eka 1 day service queue ekata wada wedi. e wunata ekath ikmanata yanawa. 8:30 ta giyoth 10 withara wenakota weda tika iwara kara ganna puluwan wei. sathiye meda dawasaka yanna. niwadu dawas langa dawas wala senaga wedi.