1. Passport එක අලුතෙන් හදද්දී profession එක දාන එක වාසිද අවාසිද? අපි හිතමු student visa වලට apply කරන්න හිතාගෙන ඉන්නවා කියලා.
2. අනිත් ප්රශ්නෙ තමයි මගේ දැනට ස්ථිර පදිංචිය තියෙන ගෙදර අපි කවුරුවත් නෑ. එක තව ටික දවසකින් විකුනන්නත් එක්ක ඉන්නෙ. උප්පැන්නෙ, NIC එකේ ඔක්කොගෙම තියෙන්නෙ ඔය address එක. එකම දන එකද හොඳ එහෙම නැත්තන් වෙන තැනකට දාන එකද හොඳ?