Passport ප්‍රශ්නයක්

punchi_john

Active member
  • Apr 3, 2022
    125
    151
    43
    1. Passport එක අලුතෙන් හදද්දී profession එක දාන එක වාසිද අවාසිද? අපි හිතමු student visa වලට apply කරන්න හිතාගෙන ඉන්නවා කියලා.

    2. අනිත් ප්‍රශ්නෙ තමයි මගේ දැනට ස්ථිර පදිංචිය තියෙන ගෙදර අපි කවුරුවත් නෑ. එක තව ටික දවසකින් විකුනන්නත් එක්ක ඉන්නෙ. උප්පැන්නෙ, NIC එකේ ඔක්කොගෙම තියෙන්නෙ ඔය address එක. එකම දන එකද හොඳ එහෙම නැත්තන් වෙන තැනකට දාන එකද හොඳ?
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    passport ekata mokatada profession eka, oka ballekwath ganan gan na.
    lankawe witharai oka thiyenne. empty thiyapan.