PASSPORT පාස්පෝට් හෙල්ප් පාස්පෝට් හෙල්ප් දැනගන්න පුලුවන්ද මට පාස්පෝට් එක හදාගන්න විදිහ ගැන මොනවද ඕනි ලියකියවිලි, ගණන් එහෙම, කරගන්න විදිහ ගැන විස්තර ටිකක් කියපල්ලකො දන්න උන් ටික..