Passport පෝලිමේ SystemChange උන විදිය

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,249
    24,396
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පෝලිම් තුරන් කරනව කිව්ව අලුත් ආණ්ඩුව ආවම.
    passport order එක ආව බය වෙන්න දෙයක් නෑ හෙමින් එන්න කිව්වෙ විජිත..
    බැලින්නම් ඒ ඔර්ඩර් එක කලින් ආණ්ඩුවෙන් දාපු එකක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    පෝලිම් තුරන් කරනව කිව්ව අලුත් ආණ්ඩුව ආවම.
    passport order එක ආව බය වෙන්න දෙයක් නෑ හෙමින් එන්න කිව්වෙ විජිත..
    බැලින්නම් ඒ ඔර්ඩර් එක කලින් ආණ්ඩුවෙන් දාපු එකක්.
    අන්න අදත් හෙන පෝලිම හිරු එකේ News වලට පෙන්වනවා
    දාස් ගානක් පෝලිමේ ඉන්නවා

    1.49 Subs :ROFLMAO: මහ මැතිවරන ගෑස් කැම්පේන් දැන් පටන් ගත්තා
    Sub ගැනල. වැඩක් නැහැ බං
    හිරු ITN news බලපං පෝලිමේ තරම රනිල් ගහලා දුන්න Passport ටික බෙදා ගන්න බැහැ නේ මුන්ට🤦
    NPP ආණ්ඩුව එකෙන්ම ෆේල් 🤮

    ------ Post added on Oct 28, 2024 at 6:50 PM
     
    • Like
    Reactions: Amith0424

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    ගෙවීම් ලැබුණා වගේ.
    එක දිගට පෝස්ට් 😅😅

    සීයා ආයේ රවට්ටලා කෑම්පෙන් උන් සල්ලි කඩා ගන්න යන්නේ 🤣🤣
     
    • Haha
    Reactions: super077

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    NPP ආණ්ඩුව එකෙන්ම ෆේල් 🤮
    අනේ පැංචෝ........ මහමැතිවරණය ඉවර වෙනකම් ඉවසන්න බෑද?

    ගෙවීම් ලැබුණා වගේ.
    එක දිගට පෝස්ට් 😅😅

    සීයා ආයේ රවට්ටලා කෑම්පෙන් උන් සල්ලි කඩා ගන්න යන්නේ 🤣🤣
    2000යි බත් චුට්ටක් කන්නයිනේ මේ සේරම :ROFLMAO:
    ------ Post added on Oct 28, 2024 at 6:53 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ayyo utta, one day service ganna barida ban??
    One Day දාපු එවුනුත් දවස් දෙක තුන රස්තියාදු වෙනවා ලු කියන්නේ බං
    කලින් ධම්මික පෙරේරා ඉන්න කොට Online කරලා තිබ්බා දවස් 7 තෙන් Passport එක ගත්තා කිසිම අවුලක් උනේ නැහැ පස්සේ ආපු එවුන් ඒ සිස්ටම් එක නැති කරලා දැම්මා නේ