Passport help. උප්පැන්න සහතිකය

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    පාස්පෝට් හදන්න උප්පැන්න සහතිකයක් මාස හයක් ඇතුළත ගත්තු එකක් වෙන්න ඕනෑද?

    Original seal තියෙන පරණ එකක් තියෙනවා එක අවූලක් නැද්ද?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අවුලක් නෑ බන්. මම මාසයකට කලින් ගියා වෙන එකෙක්ගේ එකක් හදන්න. අවුරුදු 10ක් පරණ එකක් ඌ දුන්නේ මොකුත් කිවේ නෑ. මතක් කරලා ෆොටෝ කොපි එකක් අරන් යන්න ID එකෙයි ඔකෙයි.
     
    • Like
    Reactions: dhanuconfi

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අවුලක් වෙන්නෙ නෑ.

    මම ගිය අවුරුද්දෙ ගත්තෙ 2006 කොපියකින්.
     
    • Like
    Reactions: dhanuconfi

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    AGA office එකෙන් අරන් පලයන් රු. 120 යි වෙන්නේ.
    Certificate එක laminate කරලා නම් උන් බර බරේ දානවා.
     
    • Like
    Reactions: dhanuconfi