පාස්පෝට් එක හදලා ඉවරද කියලා බලාගන්න ක්රමයක් නැද්ද.. ප්රොසෙස් එක
Underground Well-known member Oct 31, 2014 3,524 4,503 113 Jan 17, 2023 #1 පාස්පෝට් එක හදලා ඉවරද කියලා බලාගන්න ක්රමයක් නැද්ද.. ප්රොසෙස් එක
ruchira55 Well-known member Mar 23, 2012 39,836 40,533 113 Jan 17, 2023 #2 යකෝ යන්න ඔච්චර හදිස්සි වෙන්න එපා. සව්බාග රාජ්ජේ විනාඩියක් හරි වැඩියෙන් ඉන්න පින් කරලා තියෙන්න ඕනේ. Reactions: imhotep, shenat and Srilankan1
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Jan 17, 2023 #3 ඉන්න හිතෙන රටේ පාස්පෝට් මොකටද බන්? Reactions: shenat
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,473 113 Jan 17, 2023 #4 දන්න තරමින් නැත. One day එකෙත් Message නම් එනවා ඩොකියුමන්ට් ටික process කළා, පාස්පෝට් එක හැදුවා කියලා. ඒත් ඇතුළට ගියාම පාස්පොට් එක ගන්න දෙකෙන් පස්සේ එන්න කියනවා. ඉතින් ඕවායි process එක බලන විධි ගැන කිසිම accuracy එකක් කියන්නත් බෑ.
දන්න තරමින් නැත. One day එකෙත් Message නම් එනවා ඩොකියුමන්ට් ටික process කළා, පාස්පෝට් එක හැදුවා කියලා. ඒත් ඇතුළට ගියාම පාස්පොට් එක ගන්න දෙකෙන් පස්සේ එන්න කියනවා. ඉතින් ඕවායි process එක බලන විධි ගැන කිසිම accuracy එකක් කියන්නත් බෑ.
charitha2011 Well-known member Jan 25, 2011 16,405 1 32,079 113 - උඩරට - Jan 17, 2023 #5 පාස්පෝට් පොත් ඉවරයි ලු , ගෙන්නනකම් ඉන්න ඕනී ලු Reactions: Hasitha22
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,214 99,924 113 Jan 17, 2023 #6 සරලයි උබට ආවෙ නෑ කියන්නෙ තාම හදල නෑ ආව කියන්නෙ හදල.
shenat Well-known member May 13, 2007 58,374 86,625 113 ආශ්චර්යමත් රටක Jan 17, 2023 #7 charitha2011 said: පාස්පෝට් පොත් ඉවරයි ලු , ගෙන්නනකම් ඉන්න ඕනී ලු Click to expand... එහෙනං ඉතින් බලෙන්ම සවුබාගෙ විඳින්න දෙනව වගේ. Reactions: charitha2011
charitha2011 said: පාස්පෝට් පොත් ඉවරයි ලු , ගෙන්නනකම් ඉන්න ඕනී ලු Click to expand... එහෙනං ඉතින් බලෙන්ම සවුබාගෙ විඳින්න දෙනව වගේ.
Underground Well-known member Oct 31, 2014 3,524 4,503 113 Jan 17, 2023 #10 IMMuhandiram said: Sms en nadda Click to expand... awe naha un ewanne nadda danne naha ne
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,159 113 Jan 17, 2023 #11 Underground said: awe naha un ewanne nadda danne naha ne Click to expand... Call dela number refer karala ahanna
Underground said: awe naha un ewanne nadda danne naha ne Click to expand... Call dela number refer karala ahanna
kinkon Well-known member Aug 5, 2007 115,881 2 115,918 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 17, 2023 #12 බම්ප්