Passport Help

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පාස්පෝට් එක හදලා ඉවරද කියලා බලාගන්න ක්‍රමයක් නැද්ද.. ප්‍රොසෙස් එක
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    යකෝ යන්න ඔච්චර හදිස්සි වෙන්න එපා. සව්බාග රාජ්ජේ විනාඩියක් හරි වැඩියෙන් ඉන්න පින් කරලා තියෙන්න ඕනේ.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    දන්න තරමින් නැත.

    One day එකෙත් Message නම් එනවා ඩොකියුමන්ට් ටික process කළා, පාස්පෝට් එක හැදුවා කියලා. ඒත් ඇතුළට ගියාම පාස්පොට් එක ගන්න දෙකෙන් පස්සේ එන්න කියනවා. ඉතින් ඕවායි process එක බලන විධි ගැන කිසිම accuracy එකක් කියන්නත් බෑ.