උඹ කාඩිෆ් ද ඉන්නෙ? BRP එක ළඟ තියනවද? SL පාස්පෝට් එක ගැනනම් කියන්නෙ එම්බසි එකට කෝල් එකක් දීල අහ ගනින්.
මම කිවුවෙ එයා පෝට් එකෙන් ඇතුලට එනකොට චෙක් කරන ඉමිග්රේෂන් එක ගැන නෙමේ. උඹ මොන රටකට විසා ඇප්ලයි කරත්, PR දැම්මත්, සිටිසන් ඉල්ලුවත් ඒ හැම ඇප්ලිකේෂන් එකකම අහනවා පරණ පාස්පෝට් එක ගැන විස්තර. ඒ වෙලාවට අලුත් එකක් තිබුනත් පරණ පාස්පෝට් එක නැති වෙලානම් ඒක explain කරන්න ඕන. මට මතක විදිහට එන්ට්රි කොපි එකත් සබ්මිට් කරන්න ඕනද කොහෙද. ඒ වගේ ඇප්ලිකේෂන් අමතර checking process එකකට ලක් වෙනවා. වෙන අවුලක් නෑ. පුලුවන්නම් පරණ එක කොහොම හරි හොයා ගන්න බලපන් නැත්නම් අනට්රි කොපි අනං මනං පරිස්සමට තිය ගනින්