Passport Number දැන ගන්න

+Tamer

Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    මචන්ලා මම පස්ස්පෝර්ට් apply කරලා දැන් සති 3කට වඩා වැඩියි තාම අවේ නෑ. corona නිසා පරක්කු ඇති.

    passport එක එන්න කලින් passport number එක දැන ගන්න විදියක් තියෙනවද ?
    application number තියෙන්නේ N201XXXXXX, එකමද පස්ස්පෝර්ට් number එක වෙන්නේ ?
     
    Last edited:
    • Like
    Reactions: Gonawala_GUNE

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Passport eka Identity card eka wage neme machan. Hama paarama Passport numer eka wenas wenawa. N55XXXX ,N56XXXX oya wage tama yanne. Awurudda yanne application eke witharai mama hithanne.
     
    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    Passport eka Identity card eka wage neme machan. Hama paarama Passport numer eka wenas wenawa. N55XXXX ,N56XXXX oya wage tama yanne. Awurudda yanne application eke witharai mama hithanne.
    හා මචන්, මම හිතුවා application number එකත් N වලින් පටන් ගන්න නිසා සමහර විට passport number එකත් එකම එනවද කියලා.
    දන්න විදියට එහම දැන ගන්න විදියක් නැහැ
    👍 අපරාදේ පරක්කු වෙනවා කියල දන්නවනම් one day service එකෙන් ගන්නවා.
    application number තියෙන්නේ N201XXXXXX, එකමද පස්ස්පෝර්ට් number එක වෙන්නේ ?

    No

    තැන්ක්ස් මචන් reply එකට. ඒකතමයි application number එකේ 9ක් තියෙනවා passport number එකේ 7යි නේද.
     
    • Like
    Reactions: Gonawala_GUNE

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    මචන්ලා මම පස්ස්පෝර්ට් apply කරලා දැන් සති 3කට වඩා වැඩියි තාම අවේ නෑ. corona නිසා පරක්කු ඇති.

    passport එක එන්න කලින් passport number එක දැන ගන්න විදියක් තියෙනවද ?
    application number තියෙන්නේ N201XXXXXX, එකමද පස්ස්පෝර්ට් number එක වෙන්නේ ?

    මචං පාස්පෝට් නම් oneday ගනින් මිට පස්සේ. ඕකුන් හදලත් තියන් ඉන්නවා බං තැපැල් නොකර. උබට කියන්න මමත් හදන්න ගිහින් නෝමල් දාලා සති 3-4ක්ම ආවේ නැ. අන්තිමට ආයිත් බත්තරමුල්ලේ ගිහින් ගත්තේ බං. අපරාදේ චාටර් කනවා..
     
    • Like
    Reactions: +Tamer

    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    මචං පාස්පෝට් නම් oneday ගනින් මිට පස්සේ. ඕකුන් හදලත් තියන් ඉන්නවා බං තැපැල් නොකර. උබට කියන්න මමත් හදන්න ගිහින් නෝමල් දාලා සති 3-4ක්ම ආවේ නැ. අන්තිමට ආයිත් බත්තරමුල්ලේ ගිහින් ගත්තේ බං. අපරාදේ චාටර් කනවා..
    ow bn, karagaththe moda wade. mechchara parakku wei kiyala hithuwe na.