Passport Photo Help

hackerzero

Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    මචන් පාස්පොර්ට් පොටෝ අර ගන්න ස්ටුඩියෝ එකට ගියාම සිස්ටම් බ්ලොක් කියලා කියනවා බත්තරමුල්ලෙන් ගන්න පුලුවන්ද පාස්පොර්ට් හදන්න යන දවසට. නැත්නම් ගන්න පුලුවන් තැනක් තියෙනවා නම් කියනවද
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මචන් පාස්පොර්ට් පොටෝ අර ගන්න ස්ටුඩියෝ එකට ගියාම සිස්ටම් බ්ලොක් කියලා කියනවා බත්තරමුල්ලෙන් ගන්න පුලුවන්ද පාස්පොර්ට් හදන්න යන දවසට. නැත්නම් ගන්න පුලුවන් තැනක් තියෙනවා නම් කියනවද
    Ow oyi epa wela thiyenne
    Passport office eka athule ekek thiyanawa kiyala kiyanne danne na wisthara
     
    • Like
    Reactions: hackerzero

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Sadudata ynn hituwe ada gihin beluwama be kiyanwa ane mnda bn
    මම කියන්නද වැඩේ. දැන් ලංකාව වටේ ස්ටුඩියෝ වලට පොටෝ ගහන්න දුන්නේ මිනිසුන්ට ලේසි වෙන්න නේ. හැබැයි එකෙන් ඔය සලකා සහ ලොකු ස්ටුදිඕ වලට කෙලුනා . ඒ නිසා උන් ගේමක් ගහලා පොඩි ඒවාට දෙන එක නවත්තලා වගේ තියෙන්නේ. ඉමේජ් එකක් අප්ලෝඩ් කරන සිටම් එකක් බ්ලොක් වෙන්න විදිහක් නැනේ බන්.

    මම කියන්නේ අනිවා එක තැනක් හෝ තැන් කීපයක් ඇති ඕක ෂුවර් පිට කරන. අන්න ඒ තැන් හොයාගත්තා නම් ඔයිට ලේසි වගේ බන්
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    Ow oyi epa wela thiyenne
    Passport office eka athule ekek thiyanawa kiyala kiyanne danne na wisthara
    Sadudata ynn hituwe ada gihin beluwama be kiyanwa ane mnda
    මම කියන්නද වැඩේ. දැන් ලංකාව වටේ ස්ටුඩියෝ වලට පොටෝ ගහන්න දුන්නේ මිනිසුන්ට ලේසි වෙන්න නේ. හැබැයි එකෙන් ඔය සලකා සහ ලොකු ස්ටුදිඕ වලට කෙලුනා . ඒ නිසා උන් ගේමක් ගහලා පොඩි ඒවාට දෙන එක නවත්තලා වගේ තියෙන්නේ. ඉමේජ් එකක් අප්ලෝඩ් කරන සිටම් එකක් බ්ලොක් වෙන්න විදිහක් නැනේ බන්.

    මම කියන්නේ අනිවා එක තැනක් හෝ තැන් කීපයක් ඇති ඕක ෂුවර් පිට කරන. අන්න ඒ තැන් හොයාගත්තා නම් ඔයිට ලේසි වගේ බන්
    Kurunegala passport office eka laga puluwn kiyala kiwa giya studio eken. Heta balanna oni bn gihin
     
    • Love
    Reactions: HAneo

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    දවසට පොටෝ 8000ක් විතර ගහනවාලු
    සිස්ටම් එකට ඒක වැඩියිලු
    උදේ පාන්දරම හරි මහ රෑක බලපං 😅
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,351
    113
    mara kethata gahanne photo eka.studio wage newe.ketha sinhaluwa tawath ketha wela penawa
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හවස 3ta පලයන්. 3ට සිස්ටම් එක ඔන්ලයින් දෙන්නෙ
    පලවෙනියට දාන දහදෙනාගෙ වගේ පුලුවන්. එතනින් පස්සෙ දාන ෆොටෝස් ගොඩක් වෙලාවට ෆේල් වෙනවා
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    time ekak hariyatama kiyanna ba ban.hitapu gaman weda,hitapu gaman weda na.studio ekakata gihin try karapan,hari giye nathinam wena time ekaka gihin balapan apahu.passport office eke unwath danne na system eka koi welawatada weda karanne kiyala.seren sere try karala thamai system ekata log wenna oni.
     
    • Like
    Reactions: hackerzero

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    දැන්නම් කොහොමද දන්නේ නැ. මැයි වල උදේ 8.30ට විතර ගියේ වැඩේ කරලා දුන්නා. විනාඩි 10ක් වගේ හිටියේ studio එකේ
     
    • Like
    Reactions: hackerzero