පෝස්පෝට් එක නැවත ප්‍රතිසංස්කරණය කර ගැනීමට online appointment එකක් දාන්න ඡායා රූපය සම්බන්ධ මාර්ගෝපදේශය අවශ්‍ය වේ.
විදෙස් රටක සිට ශ්‍රී ලංකාවේ ස්ටුඩියෝවකට ඡායා රූපයක් යවා එම කාර්යය කරන්න බැරිද? (To obtain a photo reference for booking an online appointment)
කෙනෙක් කිව්වා 5 මිනිට් තුළ කල් ඉකුත් වෙන කතාවක් ගැන. ඡායා රූපය upload කරද්දී immigration පද්ධතියට timestamp එකක් බලනවාද? Thank you

Urgent Service කියල දැම්මෙත්.