Passport Help

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...
    passport.jpg

    කුකුළනි, මට Passport එක හදලා අතට ගන්න ඕනි ලබන අවුරුද්දෙ පෙබරවාරි ඉවර වෙන්න කලින්. ෆොටෝ අරගෙන studio එකෙන් දෙන Ref No එකත් එක්ක, Online appointment එකක් දැම්මහම Normal service හදන ඒවට දින වැටෙන්නෙ මාර්තු අන්තිමලු. One-day service හදන ඒවට නම් දින කොහොම වෙයිද කියලා විස්තරයක් දන්නෙ නැහැ. පොත් අඩුපාඩුවක් තියෙන නිසා, Normal service දැම්මොත් Passport එක අතට හම්බවෙන්න තවත් මාස දෙකහමාරක් (ජුනි) වගේ ගිහින්ලු.

    වියදම

    Photo ගන්න 700/=

    Normal service 5000/=
    One-day service 20000/=

    314706612_676937397125320_2805792984209194879_n.jpg

    දවසින් ගන්න ලොකු ගාණක් යන නිසා මේක මීට වැඩිය ඉක්මන්ට Normal service එකෙන් ගොඩදාගන්න ක්‍රමයක් නැද්ද?
     
    Last edited:
    • Like
    Reactions: Hasitha22

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    20000 spend karanna beruwa mona passport da bn
    මේ කතාවේ ඇත්තක් තියනවා..සාමාන්‍යයෙන් 20000ක් පාස්පෝට් වැඩේට යොදවන්නේ නැතුව උබ මොකද්ද පාස්පෝට් එක ගත්තට පස්සේ කරන්න බලාපොරොත්තු වෙන්නේ...???
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...
    මේ කතාවේ ඇත්තක් තියනවා..සාමාන්‍යයෙන් 20000ක් පාස්පෝට් වැඩේට යොදවන්නේ නැතුව උබ මොකද්ද පාස්පෝට් එක ගත්තට පස්සේ කරන්න බලාපොරොත්තු වෙන්නේ...???

    ඒකට හේතුව මෙතන කියන්න ගියොත් මරාගන්න වෙන්නෙ.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    අපේ මල්ලි කෙනෙක් ඊයෙ ගිහින් අරන් ආව. අපොයිමන්ට් වත් මුකුත් නෑ. ඇතුලේ අදුරන එකෙක් ඉන්නව කිවුව.හැබැයි උගෙන් පනස්දාහක් අරන් ඔක්කොටම. උදේ 8ට ගිහින් තියෙන්නෙ 9.45 වෙද්දි පාස්පෝට් එක උගෙ අතට දීලා
     
    • Sad
    Reactions: SpinXO

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    මම මේ ළගදි පාස්පොට් හැදුවේ. නෝමල් සර්විස් එකෙන් එන්න ගොඩක් කල් යනවා කියලා දැන් ගොඩක් අය One day එකෙන් ගන්න එනවා.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...
    අපේ මල්ලි කෙනෙක් ඊයෙ ගිහින් අරන් ආව. අපොයිමන්ට් වත් මුකුත් නෑ. ඇතුලේ අදුරන එකෙක් ඉන්නව කිවුව.හැබැයි උගෙන් පනස්දාහක් අරන් ඔක්කොටම. උදේ 8ට ගිහින් තියෙන්නෙ 9.45 වෙද්දි පාස්පෝට් එක උගෙ අතට දීලා

    එහෙම කරන්න බැහැ කියලනෙ කියන්නෙ දැන්. ⁣නිකනුත් මිනිස්සු පාස්පෝට් හදන එකෙන් අවශ්‍යතාවයටවත් හදාගන්න බැරි තත්වයක් වෙලා තියෙන්නෙ.

    මම මේ ළගදි පාස්පොට් හැදුවේ. නෝමල් සර්විස් එකෙන් එන්න ගොඩක් කල් යනවා කියලා දැන් ගොඩක් අය One day එකෙන් ගන්න එනවා.

    මේ කාලකණ්නි හොරා කාලා කෙළවලා රටින් යන්න හදන එකටත් කෙළලා තියෙන්නෙ. 20 ක් දීලා ඕක හදන එක අපරාදෙ කියලා හිතෙනවා.

    One day dala ganna

    Colombo - February 13 one day appointments thiyanawa

    Normal දාළා බලන්න ඕනි මචන්. තව මාස 3 ක් තියෙනවනෙ. තියෙන එක තව අවුරුදු 3 ක් වැලීඩ්. ඒත් නමේ අකුරු දෙකක් වැරදියි. ඒකෙම වෙනස් කළොත් සමහරවිට visa වලිදි ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ලු. Accept කරන්නෙ නැති සීන් එකක් තියෙනවලු සමහර වෙලාවට. ඒ නිසා අලුත් එකකටම යන්න වෙනවා.
     
    • Like
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    එහෙම කරන්න බැහැ කියලනෙ කියන්නෙ දැන්. ⁣නිකනුත් මිනිස්සු පාස්පෝට් හදන එකෙන් අවශ්‍යතාවයටවත් හදාගන්න බැරි තත්වයක් වෙලා තියෙන්නෙ.

    මේ කාලකණ්නි හොරා කාලා කෙළවලා රටින් යන්න හදන එකටත් කෙළලා තියෙන්නෙ. 20 ක් දීලා ඕක හදන එක අපරාදෙ කියලා හිතෙනවා.

    Normal දාළා බලන්න ඕනි මචන්. තව මාස 3 ක් තියෙනවනෙ. තියෙන එක තව අවුරුදු 3 ක් වැලීඩ්. ඒත් නමේ අකුරු දෙකක් වැරදියි. ඒකෙම වෙනස් කළොත් සමහරවිට visa වලිදි ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ලු. Accept කරන්නෙ නැති සීන් එකක් තියෙනවලු සමහර වෙලාවට. ඒ නිසා අලුත් එකකටම යන්න වෙනවා.
    Normal appointment thiyen ne Colombo March 27 2023
    Masa 2k+ yanawa godak ayata passport enna
     
    • Sad
    Reactions: SpinXO