PASSPORT PROBLEM

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Passport එකක් renew කලාම පරණ එකයි අලුත් එකයි එකට අලවන්න ඕනද?

    එහෙම කරන එකේ purpose එක මොකද්ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    Passport එකක් renew කලාම පරණ එකයි අලුත් එකයි එකට අලවන්න ඕනද?

    එහෙම කරන එකේ purpose එක මොකද්ද?
    alawanna epa mokada dan godak airports wala automated immigration counters tiyenne. So oka hirawei.
    But yanakota aran palayan mokada clean PP ekak saka hitenna puluwan.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Passport එකක් renew කලාම පරණ එකයි අලුත් එකයි එකට අලවන්න ඕනද?

    එහෙම කරන එකේ purpose එක මොකද්ද?
    එකට අලවන බවක් නම් මම දන්නේ නැහැ. ඒත් පරණ පාස්පෝට් එකේ විසා ගහලා තියනවානම්, පරණ එකයි අලුත් එකයි දෙකම අපි ළඟ තියා ගන්න ඕනෑ කියලා නම් දන්නවා.

    එතකොට අලුත් එකේ විසා page එකේ සීල් එකක් ගහනවා, විසා තියෙන්නේ පරණ එකේ කියලා.
     

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    ඕන නෑ මන් මෙහෙ ආවේ අලුත් එකෙන් මොන වීසා එකක්වත් තිබ්බෙ නෑ තිබ්බේ මෙහෙ එක විතරයි. පරණ එකේ තිබ්බ කලින් ගිය රට වල ඒවා. පරණ එක ඉල්ලුවේ වත් නෑ. ලංකාවේ ඉමිග්‍රෙශන් සිස්ටම් එක ශෙයා වෙන්නේ නෑ වෙන රටවල් එක්ක. බය වෙන්න දෙයක් නෑ.
     

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    ehema danne visa reject wenna thiyana chance adu karaganna parana passport wala travel history pennala
    parana passport ganne na vfs eken. Alawala tiyanawanam galawanawa. Parana visa wela copy danna visa file ekata. Echcharai. Applicatioj eke fill kerenna tanak tiyanawa history wela. Unta onanam track kerela balanawa. Hama kenagema balanne na. Most wanted kenekge name kallak oyage tiyanawanam. Upandine hariytama uge ekanam. Nationalty ekath uge ekamanam tama roll back kerela balanne system eken. Visa reject wenne nam visa document hariyata nati unaama tama.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Travel history walata eka karanne bung, alawanna ona naa

    ara hondata seal wadila thibama ithin Immigration walin lesi

    Suddonge ewa nam kisi case ekake na.

    ape ehama high risk ewala redda epa wenawa un akura gane balanawa ekka samahara welawata

    ehema danne visa reject wenna thiyana chance adu karaganna parana passport wala travel history pennala
    :yes: :yes: :yes: :yes:

    And immigration waladi watha wenna ona naa, redda nathnam aluthma passport ape wage ratawal nam welawa gannawa ekka prashnath ahanawaa wadi
    ------ Post added on Sep 4, 2022 at 1:40 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අලවන්න ඔන නෑ බන් ඔය ලංකාවෙ උන් හදාගත්ත දෙයක්. ලංකාවේ පාස්පොර්ට් එකෙ හොදකම හින්දා තමා එහෙම කරන්නෙ.

    උබට ඔන නම් ඔක වෙනම තියා ගන්න.පරන ට්‍රැවල් හිස්ට්‍රි එක තියන හින්දා ඔය දෙක අලවන්නෙ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පරන එකත් අරන් පලයන්. ඉම්ග්‍රේසන් වලදී පරන එකත් අහන වෙලාවල් තියෙනවා බන්. මොකද පරන එකේ නම්බර් එක අලුත් පාස්පොර්ට් එකේ තියෙන නිසා. අලවන්න නම් එපා
     
    • Like
    Reactions: The Chairman

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    Travel history eka wenuwen thamai ehema Ekata Ekathukarala daanne
    Anith Heythuwa Kalin Eke Visa Eke inna gaman aluth passport gaththamath Dekama Ekata thiya ganna Wenawa.
    Alawanna honda naha. Parana Eke Mul kawarei Aluth Eke Pasu Kawarei Deka Ekata Ekathu Karala Rupper Patiyak Daagaththama Hari.
    Mage PP 6k ekata Ekathu karala thamai Visa Danakota danne...