Passport එකක් renew කලාම පරණ එකයි අලුත් එකයි එකට අලවන්න ඕනද?
එහෙම කරන එකේ purpose එක මොකද්ද?
එහෙම කරන එකේ purpose එක මොකද්ද?
alawanna epa mokada dan godak airports wala automated immigration counters tiyenne. So oka hirawei.Passport එකක් renew කලාම පරණ එකයි අලුත් එකයි එකට අලවන්න ඕනද?
එහෙම කරන එකේ purpose එක මොකද්ද?
එකට අලවන බවක් නම් මම දන්නේ නැහැ. ඒත් පරණ පාස්පෝට් එකේ විසා ගහලා තියනවානම්, පරණ එකයි අලුත් එකයි දෙකම අපි ළඟ තියා ගන්න ඕනෑ කියලා නම් දන්නවා.Passport එකක් renew කලාම පරණ එකයි අලුත් එකයි එකට අලවන්න ඕනද?
එහෙම කරන එකේ purpose එක මොකද්ද?
parana passport ganne na vfs eken. Alawala tiyanawanam galawanawa. Parana visa wela copy danna visa file ekata. Echcharai. Applicatioj eke fill kerenna tanak tiyanawa history wela. Unta onanam track kerela balanawa. Hama kenagema balanne na. Most wanted kenekge name kallak oyage tiyanawanam. Upandine hariytama uge ekanam. Nationalty ekath uge ekamanam tama roll back kerela balanne system eken. Visa reject wenne nam visa document hariyata nati unaama tama.ehema danne visa reject wenna thiyana chance adu karaganna parana passport wala travel history pennala
ehema danne visa reject wenna thiyana chance adu karaganna parana passport wala travel history pennala