Passport Problem

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Surname: Samarakoon Mudiyanselage Othernames : Ruwan Prasad Pathirana

    oya widiyata :yes:
    එක එක අය එක එක කතා කියනවා බං.

    Passport eke Job eka aluth kara ganna puluwnda?
    https://www.immigration.gov.lk/web/...t holder,the observation and alterations page.
    ------ Post added on Nov 11, 2022 at 10:54 PM

    තත්තා හදිස්සියේ මැරුනොත් දේපල ප්‍රශ්න වලදී ළමයාගේ නම ගැටළුවක් වෙන්නේ නැද්ද බන් ?
    නම වෙනස් කරපු එවිඩන්ස් තියෙනවනෙ බං.
    ------ Post added on Nov 11, 2022 at 10:55 PM
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    අර මුදියන්සේලාගේ කියන හෑල්ල අයින් කරන්න පුලුවන්ද?
    මල වදයක් මටත්
    ube birth certificate eke name kiyana eke thiyenne mokakda? mudiyanse kaalla eke thiyenawada natthan fathers name kiyana ekeda thiyenne?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Mage nan thiyenne ara kiyapu widiyata
    Work permit walata nan awulak wela na
    මම දැන් UK ඉන්න කෙනෙක්ගෙනුත් ඇහුවා මචං. පොර කිව්වෙත් නම කොහොම තිබ්බත් කමක් නෑ, IELTS, VISA හැම එකකටම පාස්පෝට් සර්නෙම් විදියට දෙන්න එතකොට අවුලක් නෑ කියලයි.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    මම දැන් UK ඉන්න කෙනෙක්ගෙනුත් ඇහුවා මචං. පොර කිව්වෙත් නම කොහොම තිබ්බත් කමක් නෑ, IELTS, VISA හැම එකකටම පාස්පෝට් සර්නෙම් විදියට දෙන්න එතකොට අවුලක් නෑ කියලයි.
    Ow ban e widiyata visa , ielts walata dunnama hari
     
    • Love
    Reactions: Roxxy2K

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Samarakoon Mudiyanselage Ruwan Prasad Pathirana
    වගේ නමක් ගත්තම Passport එකේ Surname එකටයි , other names එකටයි දාන්නෙ කොහොමද?

    පිටරටක WORKING VISA ඉන්න එකෙක් කියපන්
    surname Samarakoon Mudiyanselage

    first name Ruwan

    middle name Prasad

    last name Pathirana

    patta clear nee bn.. meke aai ahanna deyak nane... mata middle name ekak naa... :(:(
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    surname Samarakoon Mudiyanselage

    first name Ruwan

    middle name Prasad

    last name Pathirana

    patta clear nee bn.. meke aai ahanna deyak nane... mata middle name ekak naa... :(:(
    මේ බලපන්කෝ. නාමලයගේ ගෑණි

    FThBnbyUUAEEeFn.jpg