යාළුවනේ උදව්වක් folder lock 7 password මතක නෑ.... මගේ lap විකුණන්න යන්නේ ඒකේ තියෙන පින්තූර විඩීයෝ ටික ගන්න ඕනේ ලෝක් එක කඩන්නේ විදිහක් නැද්ද ඉක්මනට උදව්වක්