gahanna baa. onama product ekakata competitives innava lankave develop karana overseas competitvesla nethi product ekaka kiyapanko.gahanna baa nemei gahanne na. funds kohen hari aawoth gahanna puluwan. Funds aawath gahanne na. hethuwa gahala wadak na. echchara loku project ekak already gahala thiyena ekak nawatha gahanna tharam moda harak wadak thawath na.
Mata salli deepan mama gahala pennannam umbata ona nam.gahanna baa. onama product ekakata competitives innava lankave develop karana overseas competitvesla nethi product ekaka kiyapanko.
un gave inne world level engineersla, lankave veddo innavada? na. lankave bhivunu veddo tikath USA vala mehe thama inna mehen yanna beri vechcha veda beri un tika. oya lankave establish karapu company vala mulin infrastructre eka dapu sira veddo kiyda den oya company valama inna hitiyath vena rataka inna.
kawadawath 3rd world country ekakata high level deyak karanna ba ai eh rata bhivena vedoo tikai unuth oya rate inna nethi hinda
yesදේසීය දෙයක් නම් හොඳා ඉතින්...... නම නම් සෙට් වෙන්නෙ නෑ වගේ, කාරි නෑ කාරි නෑ දේසීය දෙයක් නෙවෑ![]()
oba ghanna issella googlage ad system eka veda karana heti technically (working flow,technologies, algorithms with complexity,design, implementation, number of queries per second ) explain karala ekata vada effective architecture ekak design karala dapankoMata salli deepan mama gahala pennannam umbata ona nam.
Puluwanda denna? Just to prove my point I can do this. And I know how to
blah blah blah I know what I'm talking about. I have experience.oba ghanna issella googlage ad system eka veda karana heti technically (working flow,technologies, algorithms with complexity,design, implementation, number of queries per second ) explain karala ekata vada effective architecture ekak design karala dapanko
note - Jeff Dean ge team eka hadapu initial system eka thama ona nethuwa den google karala den currently run vena eka nemai, initial eka.
blah blah blah I know what I'm talking about. I have experience.
Just give me the money and I will show you how it's done.
typical Sri Lankan. only talk

උන් මුලින්ම අවුරුදු දෙකක් යනකන් බිස්නස් එක පාඩු පිට දුවන්නේ..... ඒ උනත් එකට ඉන්වෙස්ට් කරන්න කට්ටිය ඉන්නවා. එහෙම කරලා උන් මිනිස්සුන්ට නැතුවම බැරි සර්විස් එකක් බවට පත් කරලා පස්සේ හෙමිහිට ගණන් උස්සනවා මතකනේ මුල්ම දවස වල uber eats ඩිලිවරි රුපියල් 30 ට දුන්නේ උන් රයිඩර්ස් ලට අතින් සල්ලි ගෙව්වා. පට්ට ප්‍රොමෝෂන් දුන්න. දැන් කොහොමද ????
True.ඔය මොනවා දැම්මත් වැඩක් නෑ ටික දවසකින් ඕවගේ ඩ්‍රයිවර්ලත් නෑ මිනිස්සුත් නෑ. ඔය වගේ කීයක් නම් පටන් ගත්තද... ඇයි අර ටෙලිකොම් එකෙනුත් එකක් කරේ. කෝ දැන් ඒවා එකක්වත් තියෙනවද... ඒ දවස වල නම් ටීවී එකේ ඇඩ් දාගෙන නැටුවා... දැන් මුකුත් නෑ.
අපේ උන් හිතන්නේ හොදට ස්ටේබල් උන බිස්නස් එකකට ලේසියෙන් ෂොට් එක දෙන්න පුළුවන් කියල... UBER කියන්නේ පට්ටම vision එකක් තියෙන කම්පැනි එකක්.pick me ගැන නම් ලොකුවට කියන්න දන්නේ නෑ නමුත් උබර් එකට හොද තරගයක් දෙන මට්ටමක ඉන්නවා....
![]()
ai uba pat pat go eke da wada? lol. ohoma kattiya join wenawa kiyala awat a tika kalekin okoma down tamai. uber eka use karala hitapan banඔන්න යාලුවනේ ඌබර් / පික්මී වලට ටටා බායි කියන කාලය වැඩි ඈතක නෙමේ
පට් පට් ගෝ කියල අලුත් එකක් මේක 100% ලාන්කිකයි CDB Bank වල ඉන්න අයනම් මේක දන්නව
මේක ටැක්සි කෑම දෙකම තියෙනව දැනට රයිඩර්ල ගොඩක් වගේ මෙකට ඇවිල්ල ඉවරයි (ඌබර් / පික්මී වල ඉන්න අය ) කොලබ සිට කැස්බෑව දක්වා කඩවල්
ලියාපදිංචි කරල තියෙනව ඕඩර් දාන්න පුලුවන්
ඔය පික්මී / ඌබර් දාන අය ඉන්නවනම් මේකත් ට්‍රයි කරන්න මොකද ඉස්සරහට ඔය දෙකෙන්ම කෑම එකක් ඕඩර් කරොත් පැය ගානක් බලන් ඉන්න වෙයි කන්න