ගොඩාක් ස්තුත්යි අයියා.දිගටම කරගෙන යන්න මේ නූල අපේ කොල්ලො ටික ආසාවෙන් කියවනවා.තෙරුවන් සරනයි.




txxxxxxxxxxxxxxxxx


bump


ගොඩක් වටින ලිපියක්.. ස්තුතියි යාලුවා.


එලකිරි මචං ත්රෙඩි එක. මමත් 2011 විභාගේ පාස් වෙලා ඉන්නේ. උබ කයපු කතාව සහතික ඇත්ත මචං. කොරියා යනව නමි බුදු කටිටක් කන්න ඔින. ඇඩිමිෂන් ගන්න එක තමා එපාම කරපු වැඩෙි. මම පැය 12 ක් පෝලිමෙි හිටගෙන හිටගෙන හිටියා.





ඔහේ ආවොත් මොන වගෙ ජොබ්ස්ද මචන් කරන්න තියෙන්නෙ? දවසට පැය කීයක් වැඩ කරන්න තියෙනවද

bump
nice machan
ඔක්කොම විස්තරේ තියෙන්නෙ..
රෙප්+
Thanx machan
mama avoth uba anava ne airport akata ?
ගමයා;12736979 said:ow ban sunday class ekak set unaube thread eken thamai idea eka awe
godak vatinava macho....
![]()
මහන්සි වෙලා ලියලා තියනවා හ්ෆ්ෆා! ඒත් කියලා නෑ මොන වගේ වැඩද කරන්න තියෙන්නේ ..මාසෙකට වැටුප කීයක් ගන්න පුලුවන්ද.. හොද කොම්පැනියකට වැටුන අය කීයක් ගන්නවද.. ලංකාවේ කොල්ලෝ විතරද යවන්නේ.. එහෙ ගියාම කොරියන් කෑලිත් සෙට් කරගන්න පුලුවන්ද
![]()






ඔය හැම එකටම උත්තර දුන්න බං ත්රෙඩ් එකේ
ආයෙත් කියන්නම්
කරන්න තියෙන්නෙ කාර්මික අංශය සම්බන්ධ රැකියා තමයි.අවම වැටුප රුපියල් ලක්ෂයකට ආසන්නයි.ඒ වගේ දෙතුන් ගුණයක් ගන්න පුලුවන් තැනුත් තියෙනවා.
අවසාන එකට උත්තරය. උත්සාහ කරොත් බැරි කමක් නැත![]()
ඔය හැම එකටම උත්තර දුන්න බං ත්රෙඩ් එකේ
ආයෙත් කියන්නම්
කරන්න තියෙන්නෙ කාර්මික අංශය සම්බන්ධ රැකියා තමයි.අවම වැටුප රුපියල් ලක්ෂයකට ආසන්නයි.ඒ වගේ දෙතුන් ගුණයක් ගන්න පුලුවන් තැනුත් තියෙනවා.
අවසාන එකට උත්තරය. උත්සාහ කරොත් බැරි කමක් නැත![]()
sthuthiyi
puluwan unoth lankawata aa dawasaka ennam


nice thread


bump

suppa aiye...
matat training patan gannawa 8..


....danna kawru hari innavanam kiyapallako ja ela,gampaha,negombo avata cls ekak...machanlaa,,,mata ja ela,gampaha,negambo avata class ekak kiyapallako.....koy kaleda bn exam thiyenne me para...
tahnxxxxxx mahcn
mata thaama class ekak set une na bn.. (gampaha, nittambuwa area ) danna ekek kiyapallako
dan class giyoth allaganna puluwan weida ?




katta kohoma unath korea awilla keeyak hari ithuru karagena yana kena goda.pissu kellinna chance ematai korea we,

n1 machan
bump



