Path to Korea කොරියාවට එන පාර

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගොඩාක් ස්තුත්යි අයියා.දිගටම කරගෙන යන්න මේ නූල අපේ කොල්ලො ටික ආසාවෙන් කියවනවා.තෙරුවන් සරනයි.

    :):)

    :):)

    txxxxxxxxxxxxxxxxx

    :):)

    :):)

    ගොඩක් වටින ලිපියක්.. ස්තුතියි යාලුවා.

    :):)

    එලකිරි මචං ත්‍රෙඩි එක. මමත් 2011 විභාගේ පාස් වෙලා ඉන්නේ. උබ කයපු කතාව සහතික ඇත්ත මචං. කොරියා යනව නමි බුදු කටිටක් කන්න ඔින. ඇඩිමිෂන් ගන්න එක තමා එපාම කරපු වැඩෙි. මම පැය 12 ක් පෝලිමෙි හිටගෙන හිටගෙන හිටියා.

    :yes::yes:
    කන කට්ටට පාඩු වෙන්නෙ නෑ;)
    ඉක්මණටම එන්න ලැබෙයි :):)

    ඔහේ ආවොත් මොන වගෙ ජොබ්ස්ද මචන් කරන්න තියෙන්නෙ? දවසට පැය කීයක් වැඩ කරන්න තියෙනවද

    ගොඩක්ම තියෙන්නෙ කාර්මික අංශයෙ වැඩ.
    පැය 8යි වැඩ. එතනින් පස්සෙ අතිකාල ;)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    nice machan

    ඔක්කොම විස්තරේ තියෙන්නෙ..:):)
    රෙප්+

    Thanx machan
    mama avoth uba anava ne airport akata ?

    ගමයා;12736979 said:
    ow ban sunday class ekak set una:D ube thread eken thamai idea eka awe

    godak vatinava macho....

    :):):):):)
     
    • Like
    Reactions: wisal

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මහන්සි වෙලා ලියලා තියනවා හ්ෆ්ෆා! ඒත් කියලා නෑ මොන වගේ වැඩද කරන්න තියෙන්නේ .. :confused::confused:මාසෙකට වැටුප කීයක් ගන්න පුලුවන්ද.. හොද කොම්පැනියකට වැටුන අය කීයක් ගන්නවද.. ලංකාවේ කොල්ලෝ විතරද යවන්නේ.. එහෙ ගියාම කොරියන් කෑලිත් සෙට් කරගන්න පුලුවන්ද:oo:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මහන්සි වෙලා ලියලා තියනවා හ්ෆ්ෆා! ඒත් කියලා නෑ මොන වගේ වැඩද කරන්න තියෙන්නේ .. :confused::confused:මාසෙකට වැටුප කීයක් ගන්න පුලුවන්ද.. හොද කොම්පැනියකට වැටුන අය කීයක් ගන්නවද.. ලංකාවේ කොල්ලෝ විතරද යවන්නේ.. එහෙ ගියාම කොරියන් කෑලිත් සෙට් කරගන්න පුලුවන්ද:oo:

    ඔය හැම එකටම උත්තර දුන්න බං ත්‍රෙඩ් එකේ ;);)
    ආයෙත් කියන්නම්
    කරන්න තියෙන්නෙ කාර්මික අංශය සම්බන්ධ රැකියා තමයි.අවම වැටුප රුපියල් ලක්ෂයකට ආසන්නයි.ඒ වගේ දෙතුන් ගුණයක් ගන්න පුලුවන් තැනුත් තියෙනවා.:):)
    අවසාන එකට උත්තරය. උත්සාහ කරොත් බැරි කමක් නැත :P:P
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔය හැම එකටම උත්තර දුන්න බං ත්‍රෙඩ් එකේ ;);)
    ආයෙත් කියන්නම්
    කරන්න තියෙන්නෙ කාර්මික අංශය සම්බන්ධ රැකියා තමයි.අවම වැටුප රුපියල් ලක්ෂයකට ආසන්නයි.ඒ වගේ දෙතුන් ගුණයක් ගන්න පුලුවන් තැනුත් තියෙනවා.:):)
    අවසාන එකට උත්තරය. උත්සාහ කරොත් බැරි කමක් නැත :P:P

    sthuthiyi
    puluwan unoth lankawata aa dawasaka ennam
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔය හැම එකටම උත්තර දුන්න බං ත්‍රෙඩ් එකේ ;);)
    ආයෙත් කියන්නම්
    කරන්න තියෙන්නෙ කාර්මික අංශය සම්බන්ධ රැකියා තමයි.අවම වැටුප රුපියල් ලක්ෂයකට ආසන්නයි.ඒ වගේ දෙතුන් ගුණයක් ගන්න පුලුවන් තැනුත් තියෙනවා.:):)
    අවසාන එකට උත්තරය. උත්සාහ කරොත් බැරි කමක් නැත :P:P

    sthuthiyi
    puluwan unoth lankawata aa dawasaka ennam
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    machanlaa,,,mata ja ela,gampaha,negambo avata class ekak kiyapallako.....koy kaleda bn exam thiyenne me para...

    http://www.elakiri.com/forum/showthread.php?t=1453877

    ක්ලාස් තියෙන තැන් නම් හරියට දන්නෙ නෑ බං.
    ගම්පහ තියෙනවා පොඩ්ඩක් බලපං
    හැබැයි මචං ඉක්මණ් කරපං නැත්නම් අපරාදෙ
     
    nu one

    Member
    Mar 2, 2011
    349
    64
    0
    katta kohoma unath korea awilla keeyak hari ithuru karagena yana kena goda.pissu kellinna chance ematai korea we,
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    tahnxxxxxx mahcn
    mata thaama class ekak set une na bn.. (gampaha, nittambuwa area ) danna ekek kiyapallako
    dan class giyoth allaganna puluwan weida ?

    අනිවා පොඩ්ඩක් මහන්සි වුනොත් පුලුවං මචං :D
    ඒත් ඉක්මණ් කරපං :yes::yes::yes:

    katta kohoma unath korea awilla keeyak hari ithuru karagena yana kena goda.pissu kellinna chance ematai korea we,

    අනිවාම.
    මැච මාවතේ යන්න ඕනෙ ;)

    n1 machan

    bump

    :D:D
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ela machan mara wedagath thread ekak mepara exam liyana unta.
    math exam pass wela inne.thamath agrimant awe ne.:no:
    machan deshapalana seen walin kastiya yawanawada ikmanta?
    mokada lakunu godak adu ewun apitath kalin giyaa.:oo:
    uba koreanda inne?
    REP++