elaවටින දෙයක් බෙදුවට ඔබ කරමි ................අග
මිල්ල සොයන් යන කාටත් මෙන්න .............වග
වැරදුනොතින් කොරියාවට යනෙන ...............රග
කතරගම නෙවෙයි ගියොතින් අතර ..............මග
+![]()
uba peya 12yi.api dawas dekak withara hitiya polimeඑලකිරි මචං ත්රෙඩි එක. මමත් 2011 විභාගේ පාස් වෙලා ඉන්නේ. උබ කයපු කතාව සහතික ඇත්ත මචං. කොරියා යනව නමි බුදු කටිටක් කන්න ඔින. ඇඩිමිෂන් ගන්න එක තමා එපාම කරපු වැඩෙි. මම පැය 12 ක් පෝලිමෙි හිටගෙන හිටගෙන හිටියා.


bump
patta thnx ban
OYATA GODAAAK PIN SAHOO. REP +




ela machan mara wedagath thread ekak mepara exam liyana unta.
math exam pass wela inne.thamath agrimant awe ne.
machan deshapalana seen walin kastiya yawanawada ikmanta?
mokada lakunu godak adu ewun apitath kalin giyaa.
uba koreanda inne?
REP++




thnx boss................
elaazz...........
Gud Post Broo
bump




ela elaමෙහෙමයි මචං.විභාගෙන් පස්සෙ ලකුණු වැදගත් වෙන්නෙ නෑ.එතනින් පස්සෙ වීස එන්නෙ මෙහෙන් තෝර ගන්න විදිහට.
දේශපාලන විදිහට ආවත් විභාගෙ පාස් නොවී නම් කාටවත් එන්න බෑ.
පොඩ්ඩක් ඉවසපං මචං.විභාගෙ පාස් කියන්නෙ උඹට කොහොමත් එන්න පුලුවන්![]()
bump


නියමයි මචං..
ගොඩක් දේ දැනගත්තා,,
රෙප් +++++5
තව දැනග්ත්තොත් දාන්න..
ස්තුත්යි


"පෙර වැරදි සහ දරුණු ලෙඩ නැත්නම් මෙඩිකල් එකත් ගොඩ"
mokkada machn meke teruma???

bro koriyan lanvage clz colombo wala koheda tiyenne..


......




?patta macho
ඉස්සරහට
ඉතාම වටිනා නුලක් යාලුවේ .......මමත් 2009 වගේ එන්න ට්රයි කරා ...බාසාව ඉගන ගන්න එක මට හරිගියේ නැහැ එක නිසා නිකන් හිටිය......
අදට රේප් ඉවරායි .සොරි
bump




please danna ekkanek mata reply karanna...
man ussapu phone ekak gaththa adunana ekekgen.
eka ussapu ekak kiyala man dannene
passe 4n eke ime number eken mage 4n number eka policeyen hoyagen mata call ekak dunna 4n eka bara denna kiyala
man 4n eka baradela man ehe statement ekak livve man meka adunana ekkanekgen gaththe kiyala eyage vistharath dunna
e prasnaya ethanin evarai
eth mata denaganna one korean yanna police report eka ganna kota mata aulak veida kiyala?




