Path to Korea කොරියාවට එන පාර

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    වටින දෙයක් බෙදුවට ඔබ කරමි ................අග
    මිල්ල සොයන් යන කාටත් මෙන්න .............වග
    වැරදුනොතින් කොරියාවට යනෙන ...............රග
    කතරගම නෙවෙයි ගියොතින් අතර ..............මග

    +
    9.gif
    ela
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    එලකිරි මචං ත්‍රෙඩි එක. මමත් 2011 විභාගේ පාස් වෙලා ඉන්නේ. උබ කයපු කතාව සහතික ඇත්ත මචං. කොරියා යනව නමි බුදු කටිටක් කන්න ඔින. ඇඩිමිෂන් ගන්න එක තමා එපාම කරපු වැඩෙි. මම පැය 12 ක් පෝලිමෙි හිටගෙන හිටගෙන හිටියා.
    uba peya 12yi.api dawas dekak withara hitiya polime:D:rofl:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ela machan mara wedagath thread ekak mepara exam liyana unta.
    math exam pass wela inne.thamath agrimant awe ne.:no:
    machan deshapalana seen walin kastiya yawanawada ikmanta?
    mokada lakunu godak adu ewun apitath kalin giyaa.:oo:
    uba koreanda inne?
    REP++

    මෙහෙමයි මචං.විභාගෙන් පස්සෙ ලකුණු වැදගත් වෙන්නෙ නෑ.එතනින් පස්සෙ වීස එන්නෙ මෙහෙන් තෝර ගන්න විදිහට.
    දේශපාලන විදිහට ආවත් විභාගෙ පාස් නොවී නම් කාටවත් එන්න බෑ.
    පොඩ්ඩක් ඉවසපං ම‍චං.විභාගෙ පාස් කියන්නෙ උඹට කොහොමත් එන්න පුලුවන් :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: dineshlakshitha

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මෙහෙමයි මචං.විභාගෙන් පස්සෙ ලකුණු වැදගත් වෙන්නෙ නෑ.එතනින් පස්සෙ වීස එන්නෙ මෙහෙන් තෝර ගන්න විදිහට.
    දේශපාලන විදිහට ආවත් විභාගෙ පාස් නොවී නම් කාටවත් එන්න බෑ.
    පොඩ්ඩක් ඉවසපං ම‍චං.විභාගෙ පාස් කියන්නෙ උඹට කොහොමත් එන්න පුලුවන් :yes::yes::yes::yes:
    ela ela
    blmu blmu
    mokada wenne kiyala..
    rep+++
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    "පෙර වැරදි සහ දරුණු ලෙඩ නැත්නම් මෙඩිකල් එකත් ගොඩ"

    mokkada machn meke teruma???
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    නියමයි මචං..
    ගොඩක් දේ දැනගත්තා,,
    රෙප් +++++5
    තව දැනග්ත්තොත් දාන්න..
    ස්තුත්යි
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    :):)

    නියමයි මචං..
    ගොඩක් දේ දැනගත්තා,,
    රෙප් +++++5
    තව දැනග්ත්තොත් දාන්න..
    ස්තුත්යි

    :):)

    "පෙර වැරදි සහ දරුණු ලෙඩ නැත්නම් මෙඩිකල් එකත් ගොඩ"

    mokkada machn meke teruma???

    මෙඩිකල් එකකදි චෙක් කරන්නෙ මචං දරුණුම ගණයේ ලෙඩ.නැත්නම් මෙඩිකල් පාස්.
    උපතින් ආපු දරුණු ලෙඩක් නැත්නම් අනිත්වා ඉතිං තමන් හදා ගත්තු ඒවනෙ බං ;)

    bro koriyan lanvage clz colombo wala koheda tiyenne..

    නුගේගොඩ නම් තියෙනවා මචං.පොඩ්ඩක් බලපං :):)
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    ඉතාම වටිනා නුලක් යාලුවේ .......මමත් 2009 වගේ එන්න ට්‍රයි කරා ...බාසාව ඉගන ගන්න එක මට හරිගියේ නැහැ එක නිසා නිකන් හිටිය :P ......

    අදට රේප් ඉවරායි .සොරි
     
    sl_rockxx

    Member
    Jan 22, 2013
    2
    1
    0
    please danna ekkanek mata reply karanna...:(
    man ussapu phone ekak gaththa adunana ekekgen.
    eka ussapu ekak kiyala man dannene:no:
    passe 4n eke ime number eken mage 4n number eka policeyen hoyagen mata call ekak dunna 4n eka bara denna kiyala:shocked:
    man 4n eka baradela man ehe statement ekak livve man meka adunana ekkanekgen gaththe kiyala eyage vistharath dunna:yes:
    e prasnaya ethanin evarai:yes:
    eth mata denaganna one korean yanna police report eka ganna kota mata aulak veida kiyala:confused:?
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    patta macho

    ඉස්සරහට

    ඉතාම වටිනා නුලක් යාලුවේ .......මමත් 2009 වගේ එන්න ට්‍රයි කරා ...බාසාව ඉගන ගන්න එක මට හරිගියේ නැහැ එක නිසා නිකන් හිටිය :P ......

    අදට රේප් ඉවරායි .සොරි

    :D:D:D:D
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    please danna ekkanek mata reply karanna...:(
    man ussapu phone ekak gaththa adunana ekekgen.
    eka ussapu ekak kiyala man dannene:no:
    passe 4n eke ime number eken mage 4n number eka policeyen hoyagen mata call ekak dunna 4n eka bara denna kiyala:shocked:
    man 4n eka baradela man ehe statement ekak livve man meka adunana ekkanekgen gaththe kiyala eyage vistharath dunna:yes:
    e prasnaya ethanin evarai:yes:
    eth mata denaganna one korean yanna police report eka ganna kota mata aulak veida kiyala:confused:?

    මම හිතන්නෙ අවුලක් වෙන එකක් නෑ මචං :yes::yes:
    උඹට වරෙන්තු කලේ නෑ නේද. එහෙම නැත්නම් අවුලක් නෑ.
    වරෙන්තු කලා නම් උඹ ලංකාවෙන් එන්න කලින් එයාර්පෝර්ට් ඩීටේල්ස් ක්ලියර් කරන්න වෙනවා.:yes::yes:
    උඹ වැරදි කාරයෙන් නෙවෙයි හින්දා පොලිස් රිපෝර්ට් වලට අවුලක් වෙන එකක් නෑ.;)