Path to Korea කොරියාවට එන පාර

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හොඳ නූලක් මචන්........... මම ගිය අවුරුද්දේ ඉඳල තාම බලන් ඉන්නවා ට්‍රේනින්ග් සෙට් වෙනකම් :) REP5

    :yes::yes::yes::yes:

    මමත් එහෙමයි මචං. උබ 2011 විභාගේ කරේ. මාර්තු වගේ වෙනකොට නමි ගොඩාක් ජොබි එනව කියල මගේ යාලුවෙක් කිවිවා

    :P:P:P:P

    ko ban api exam liuwe 2011 tawama mehene wade set une na tawama dan korea yawanna set ekak balan innawa eth dan job walata ganne nane bun ae mokada,,,

    ko me inne api man vitarak nemei tawa set ekak innawa tawama mokuth na

    මේ සීතල කාලෙනෙ මචං.
    මේ කාලෙට කොහොමත් වීස එන්නෙ අඩුවෙන්. ඒත් දැනුත් සතියකට 10ක් 15 ක් විතර අලුතෙන් එනවා.
    මාර්තු වලින් පස්සෙ ඕක වැඩිවෙයි :yes::yes::yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    :D

    මචන් ජෝර්ජ් ස්ටුවර්ට් එකේ තාමත්ෆොරින් ජොබ් එජෙන්සි එකක් තියනවා නේද? එකේන් Canada, Newzeland වගේ රටවලට job/ PR වලට යන්න පුලුවන්ද කියලා දන්නවද?
    විශේෂයෙන් Nursing වලට
    .

    ජෝර්ජ් එකෙන් කොරියා එවන්නෙ නෑ කියල නම් දන්නවා මචං.
    ඒත් අනිත් රටවල් කොහොමද දන්නෙ නෑ.
    තාම ජොබ් ඒජන්සි එක තියෙනවා.:yes::yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    korean ගිහින් දුක් විදිනවට වැඩිය හොද dubai හරි අරාබි යන එක ඔය ගියපු කොල්ලෝ දෙන්නෙක් කිව්වා full charter කියල හරක් වගේ වැඩ ගන්නේ කියල අනිත් එක ට පඩි දෙන්නේ න ලු අඩුම තරමේ 50 වත් නැ වෙනතැනකට මාරු වෙනවලු අනිත් හබු උන අයත් මට කිව්වේ ඔය ටික පුදුම කරුම රස්සාවල් තම බර දෙන්නේ කොහොමද පාරවල් එහෙම අතුගන්ඩ දුන්නොත් තාරා දණ්ඩ දුන්නොත් අව්වේ මට ලැබුන අසුබ ආරංචි ඕව මට යන්ඩ chance එකක් අව ටිකක් ගෙවල එත් ඔය කරුමේ ගෙවන්ඩ බැරි නිසා නිකන් හිටිය ඇත්තට අපි දන්නේ න කොහාට ගිහින් අතරිද කියල ලස්සනට වෙනත් රටකට ගිහින් ගෙවන්ඩ පුලුවන giwithe ඕකට ගිහින් කරුමයක් කරගන්නේ නැ
    මම. ගෙවල්වලට වෙලා පොත් ගුල්ලෝ වගේ පාඩම් කරලා විබාග පස්කරන උන් ඉස්සෙලම සැරේ රට යන උන් හොදම කුණක් කන්ද වෙනබව දැනගෙනම ඕකට පලයල්ලා තරහ වෙනද එපා අදහසක් පමණි

    තරහ වෙන්න දෙයක් නම් නෑ මචං.ඒත් උඹ මේ කියල තියෙන ඒව නම් ඔක්කොම වැරදි.
    පාරවල් අතුගාන්න තාර දාන්න නම් මෙහෙ කොහොමත් හම්බ වෙන්නෙ නෑ :no::no:

    අනිත් එක පඩිය.දැන් මෙහෙ අවම වැටුප රුපියල් ලක්ෂයකට වැඩියි.ඒක දෙන්නෙ නැතිනම් කතා කරන්න කම්කරු කාර්යාල ඕන තරම් තියෙනවා.:yes::yes:

    කොහොමත් ගෙදර නිකං ඉඳල පිටරටක ගිහින් මල් කඩන්න දුන්නත් අමාරුයි තමයි.
    ඒක මෙහෙ නෙමෙයි කොහෙ ගියත් එහෙමයි :dull::dull::dull:
     
    • Like
    Reactions: tas

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    SLBFE

    32894787.jpg

    39228066.jpg

    22273311.jpg

    33097369.jpg

    32956229.jpg

    52498432.jpg

    17166152.jpg

    81078468.jpg

    27225921o.jpg

    27215429.jpg

    56674736.jpg

    :P:P:P
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    :yes::yes::yes::yes:

    මමත් එහෙමයි මචං. උබ 2011 විභාගේ කරේ. මාර්තු වගේ වෙනකොට නමි ගොඩාක් ජොබි එනව කියල මගේ යාලුවෙක් කිවිවා

    :P:P:P:P

    ඔව් බන.... 2011 කලේ.... මේක නිසා හරියට මොකක්වත් පටන් ගන්නත් බයයි :rolleyes: ඉවසල ඉවසල එපා වෙලා ඉන්නේ
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ඔව් බන.... 2011 කලේ.... මේක නිසා හරියට මොකක්වත් පටන් ගන්නත් බයයි :rolleyes: ඉවසල ඉවසල එපා වෙලා ඉන්නේ


    මටත් එහෙමයි මචං. 2011 ඉදලම බලාගෙන ඉන්නව. මෙික ගැනම තමා සමිපුර්ණ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. 2011 සෙටි එකේ තව කීයක් විතර ඉන්නවද මචං යන්න. උබ දන්නේ නැද්ද
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මටත් එහෙමයි මචං. 2011 ඉදලම බලාගෙන ඉන්නව. මෙික ගැනම තමා සමිපුර්ණ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. 2011 සෙටි එකේ තව කීයක් විතර ඉන්නවද මචං යන්න. උබ දන්නේ නැද්ද

    එහෙම හරියටම ගානක් දන්නේ නෑ මචන්..... :confused:
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    mamath exam eka 2012 kala mchan, man hodata pass.
    Medical ekatat giya. . Ekath goda. . .

    ita passe nam tawama kisima aranchchiyak na ban. .
     

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    machan lankawe normally agreement eke tiyena salary eka kiyak witarada???

    wada kiwwe monawage wadada atte???...office work or labour wage ewada???

    ANYWAY..I'M INTERESTED REP++:yes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    එක්ස්සෑම් කිය කියා බොරුවටත් ක්ලාස් පටන් ගන්නවා කියලා කතාවක් තියෙනවා මචං.. පොඩ්ඩක් හොයලා බලන්න. 2011 වෙබ් එේ තියෙන මගෙ යාළුවෙක් තවම කිසිම ොරතුරක් නැතුඉන්නවා. අනික තමයි අවුරුද්දක් ගියාම වෙබ් එකෙන් නම අයින් කරනවාලු.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මම හිතනතාලි වලයත් වැඩිය පඩි ොඳයි... මටත් යන්න හිතෙනවා...:yes::yes:


    :yes::yes::yes:

    machan lankawe normally agreement eke tiyena salary eka kiyak witarada???

    wada kiwwe monawage wadada atte???...office work or labour wage ewada???

    ANYWAY..I'M INTERESTED REP++:yes:

    පැයකට කොරියන් වොන් 4860.
    දවසට පැය 8යි වැඩ. ඉතුරු ඒව අති කාල.
    සෙනසුරාද ඉරිද නිවාඩු.
    වැඩ තිබුණොත් ඩබල් ;)
    වැඩ ගැන මම ත්‍රෙඩ් එකේ කියල නෙ මචං :):):)
    වොන් 4860 දැන් රුපියල් 500 ක ටත් වඩා වැඩියි.:yes::yes: